මම Core™ i5-4460 Processor එකත් එක්ක Machine එකක් Assemble කරන්න හිතන් ඉන්නෙ. Intel එකේ තියනවා ඒ Processor එක ගැන විස්තරයක්. මේ පහලින් තියෙන්නෙ ඒක,
Intel® Core™ i5-4460 Processor
Processor Graphics
අනිත් එක තමයි ඒකට හරියන්නෙ මොන Chip set එක තියන Motherboard ද?
Intel® Core™ i5-4460 Processor
Processor Graphics
- Processor Graphics ‡ Intel® HD Graphics 4600
- Graphics Base Frequency 350 MHz
- Graphics Max Dynamic Frequency 1.10 GHz
- Graphics Video Max Memory 2 GB
- Graphics Output eDP/DP/HDMI/VGA
- Max Resolution (HDMI 1.4)‡ 4096x2304@24Hz
- Max Resolution (DP)‡ 3840x2160@60Hz
- Max Resolution (eDP - Integrated Flat Panel)‡ 3840x2160@60Hz
- Max Resolution (VGA)‡ 1920x1200@60Hz
- DirectX* Support 11.2/12
- OpenGL* Support 4.3
- Intel® Quick Sync Video Yes
- Intel® InTru™ 3D Technology Yes
- Intel® Flexible Display Interface (Intel® FDI) Yes
- Intel® Clear Video HD Technology Yes
- # of Displays Supported ‡ 3
- Device ID 0x412
අනිත් එක තමයි ඒකට හරියන්නෙ මොන Chip set එක තියන Motherboard ද?


