Intel Core i5 2500 - compatible Motherboard එකක් හොයලා දෙන්නෝ
Intel Core i5 2500 @ 3.30GHz
Sandy Bridge 32nm Technology
8.00GB Dual-Channel DDR3 @ 665MHz (9-9-9-24)
2047MB NVIDIA GeForce GTX 650
දැනට තියෙන ප්රොසෙසරේ ම ගොඩදාගෙන SATA 5 ක් ගහන්න පුලුවන් usb 3.0 තියෙන motherboard model මොනවද...? ASUSTeK COMPUTER INC. H61M-C (LGA1155) එකක් තමයි දැනට දාල තියෙන්නෙ... එ මගුලේ USB 2.0 විතරයි SATA 4 කට වඩා ගහන්න බැ.