ඕක සෙකන්ඩ් ජෙනරේශන් ඩුවල් කෝර් ප්‍රොසසර් එකක් මචන්.
ගේම් වලට නම් ඒ තරම් හොද නෑ ඒත් ගහන්න පුලුවන්.
ග්‍රැෆික් කාඩ් එකක් කියන්න කලින් මොකක්ද උබේ බෝර්ඩ් එක කියපන් ඔය ප්‍රොසා ගහලා තියන ඇන්ඩ් මැශින් එකේ ෆුල් ස්පෙක්ස් දාපන් බලන්න.



kpz ගෙන් හරි urajගෙන් හරි අහපන්
නැත්තම් ඔය game සින් නම් wolverineගෙන් හරි හපන්
me prosage dn market value eka kiyada bn?? Mage tibe i3 3rd gen ekak bn.. wornty case ghn awrudkata pase ada hmbune meka...
Bord eka biostar h61
Ram eka 4gb
Hdd 500
Wena monada one.. mata denata norml eke gmae tikak gahna tibanm ati bn.. pase hoda ekak aye hada ganwa..
මාකට් වැලියු එක නම් දන්නේ ඒත් දැන් ඕක ඉන්ටෙල් එකෙන් එවන්නේ නෑ මොකද පරණ නිසා ඩිස්කන්ටිනියු කරලා තියෙන්නේ.
ඉස්සර 2 ජෙන් , 3 ජෙන් එකම බෝර්ඩ් එකේ ගහන්න පුලුවන්නේ.
ග්‍රැෆික් කාඩ් එකක් ගන්න උබේ බජට් එක කීයද?
මොකක්ද පවර් සප්ලයි එක උබේ?
10 ta wage vga ekak kiplako.. me prosata vga ekak gahla wedak weida???gt 730 gt740 hodai da
Mala chater bn gt 730 / 740. Aduma gane 750 / r7 260x ekakwath ganin.
Eeta wada eva nam aran vadak na processor eka upgrade karannathuwa.
me prosata vga ekak gahla wedak tyei da bn?? Mata lokuu game gahna one na.. kmli welwta hoda game tikak low aetings wala hari gahna tibnm athi... aduma buject ekata gna puluwn eka mokda bn?? 10 ta aduwn tyna ewa wedak nada???
Power suply eka nm 400w da koheda 1700 ta gathe brandnew.. godak un kiwa wedak na coolrmaster hoda ekak da ganin kiyala..eth thma tyne nam arka... eka maru karna weida bn???
Mata normal eke game tiak gahna tibaman ati bn.. pase prosa up kara ganwa...i3 nd gen eka mekta wda hodai neda bn?? 1155 port ekata suport da??
පවර් සප්ලයි එක නම් මාරු කරන්න වෙනවා මචන්.
සීසොනික් හෝ කොර්සායිර් 500W එකක් ගනින්.
ග්‍රැෆික් කාඩ් එක nVidia 750Ti 2GB වගේ කාඩ් එකක් ගනින් මචන්.
සමහර ගේම්ස් මැක්ස් දාලා උනත් ගහන්න පුලුවන්.
පුලුවන්නම් තව 4GB රැම් එකක් ගහපන්.
පවර් සප්ලයි එක නම් මාරු කරන්න වෙනවා මචන්.
සීසොනික් හෝ කොර්සායිර් 500W එකක් ගනින්.
ග්‍රැෆික් කාඩ් එක nVidia 750Ti 2GB වගේ කාඩ් එකක් ගනින් මචන්.
සමහර ගේම්ස් මැක්ස් දාලා උනත් ගහන්න පුලුවන්.
පුලුවන්නම් තව 4GB රැම් එකක් ගහපන්.
500 w eka kiyada machan..??? Coolr mastr ekak 6000k wath wei ne bn.. gt750 da bn??? Gtx da?? 2 gb ram 2k bn tyne.. ekak ain karla 4gb ekak gana wene..
750 ti eka kiyda bn?? 25 k neh bn.. echara nane bn..
750 ti eka kiyda bn?? 25 k neh bn.. echara nane bn..