inten යන්න බලාගෙනද ඉන්නේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    හම්බෙන්නේ නෑ.
    මොනවා හරි අමතර සිකිල් හදාගන්න. 1 කක් ඕනි තැන් වලටත් application 500+ ඇවිත් සමහර company වලට. හොදම උන්ට විතරයි දෙන්නේ. Tax සීන් එකත් එක්ක තව company ටිකක් බායි කියයි. Campus යන කාලේ ඉඳලම freelance remote job වගේ බලපන්. අඩුම open source project වලට හරි join වෙයන්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හම්බෙන්නේ නෑ.
    මොනවා හරි අමතර සිකිල් හදාගන්න. 1 කක් ඕනි තැන් වලටත් application 500+ ඇවිත් සමහර company වලට. හොදම උන්ට විතරයි දෙන්නේ. Tax සීන් එකත් එක්ක තව company ටිකක් බායි කියයි. Campus යන කාලේ ඉඳලම freelance remote job වගේ බලපන්. අඩුම open source project වලට හරි join වෙයන්.

    ඔව් අපේ ඒවගෙත් එකකට 300+ එනවා...IT ආසමනම් විතරක් කරන්න...nursing,underwater welding වගේ ඒවා පට්ට

    Percentage එකක් විදියට ඒ එන අයගෙන් කීදෙනෙකුට විතර requirements specification එකක් දුන්නම තනියම solution එකක් හදන්න පුලුවන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    Percentage එකක් විදියට ඒ එන අයගෙන් කීදෙනෙකුට විතර requirements specification එකක් දුන්නම තනියම solution එකක් හදන්න පුලුවන්ද?
    එක තමා ප්‍රශ්නේ ඉන්න ඔකොම පට්ට වැඩ කරලා තියෙන්නේ CV එකේ. වැඩේ දුන්නම මිසින්
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    ඔව් අපේ ඒවගෙත් එකකට 300+ එනවා...IT ආසමනම් විතරක් කරන්න...nursing,underwater welding වගේ ඒවා පට්ට
    නැව ගොඩට ගෙනල්ල දුන්නොත් නම් ඇණයක් ඇණයක් ගානේ වෙල්ඩින් ඩොට් තියල දෙන්න පුළුවන්. වතුරේ තියන් නම් බෑ. ටික වෙලාවක් වතුරේ ඉන්නකොට ජබර කලන්තේ හැදෙනවා.

    Percentage එකක් විදියට ඒ එන අයගෙන් කීදෙනෙකුට විතර requirements specification එකක් දුන්නම තනියම solution එකක් හදන්න පුලුවන්ද?
    60 % ක් වගේ උන් මං කොරන්ඥන් කියල වැඩේට බහිනවා. අන්තිමේ 10 % වගේ පුළුවන් බන්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,842
    113
    zXe9IPrefJVIIqdfpVLlhczvgvsyMbyFdoPEzx1_SGiURNGLZGMpEGzcPxDkdiE-IqBdkRCSTPs=s900-c-k-c0x00ffffff-no-rj
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,187
    4,876
    113
    Abyss
    හම්බෙන්නේ නෑ.
    මොනවා හරි අමතර සිකිල් හදාගන්න. 1 කක් ඕනි තැන් වලටත් application 500+ ඇවිත් සමහර company වලට. හොදම උන්ට විතරයි දෙන්නේ. Tax සීන් එකත් එක්ක තව company ටිකක් බායි කියයි. Campus යන කාලේ ඉඳලම freelance remote job වගේ බලපන්. අඩුම open source project වලට හරි join වෙයන්.
    math yanna inne...:(
     
    • Like
    Reactions: Asmodeus and Psiko

    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    sliit පොන්නයෝ රටේ it field එකට කරපු වැඩේ තමා.මෙලෝ මගුලක් බෑ එලියට දානවා කාලකන්නින්ව පාස් රේට් පෙන්නන්න🤮.රට ඩිග්‍රිත් නෙමේනේ මෙහෙ ඒවනේ මුන් සල්ලි විතරයි බලන්නේ quality ය නෙමේ🤮.ඒකයි මුන්ව ගන්නේ නැත්තේ company වලින් දැන්🤮.