inten යන්න බලාගෙනද ඉන්නේ

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හම්බෙන්නේ නෑ.
    මොනවා හරි අමතර සිකිල් හදාගන්න. 1 කක් ඕනි තැන් වලටත් application 500+ ඇවිත් සමහර company වලට. හොදම උන්ට විතරයි දෙන්නේ. Tax සීන් එකත් එක්ක තව company ටිකක් බායි කියයි. Campus යන කාලේ ඉඳලම freelance remote job වගේ බලපන්. අඩුම open source project වලට හරි join වෙයන්.
    man dannawa mawa ganiy:cool:
     
    • Love
    Reactions: Solo Rider

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,635
    13,300
    113
    🤍
    Dynamic gathiya hadaganda
    :yes:
    sliit පොන්නයෝ රටේ it field එකට කරපු වැඩේ තමා.මෙලෝ මගුලක් බෑ එලියට දානවා කාලකන්නින්ව පාස් රේට් පෙන්නන්න🤮.රට ඩිග්‍රිත් නෙමේනේ මෙහෙ ඒවනේ මුන් සල්ලි විතරයි බලන්නේ quality ය නෙමේ🤮.ඒකයි මුන්ව ගන්නේ නැත්තේ company වලින් දැන්🤮.
    ou ou mn giypu eketh slit eke ekek htya ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    ape team eke nam junior & intern un ganne na. eka junior ekek aran melo deyak baruwa ain una. dan mid or senior witharai :baffled:
    හැම තැනකම ඕක තමා කතාව අපිට project කරන්නයි babysitting කරන්නයි දෙකක් බෑනේ. පව් ඉතිං උන්ට හැදෙන්න සැහෙන කාලයක් යයි.

    Alithen IT degree ekak karanna inna kenek monawada karanna oone? Degree eka karanna ooneda naththam wena ekak thoraganna ooneda?
    Degree එකක් කරන්න මචං හොදට හොයල බලල. තේ කඩ වගේ තැන් වලින් කර්ල තේරුමක් නෑ. මහන්සි වෙලා හොඳටම ගොඩ දාගන්න. ඒ අතරේ experience හදාගන්න part time වැඩ කරලා
    ------ Post added on Dec 12, 2023 at 7:43 PM
     
    • Like
    Reactions: Psiko and dslayer

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,425
    3,801
    113
    out of fucked up land
    හැම තැනකම ඕක තමා කතාව අපිට project කරන්නයි babysitting කරන්නයි දෙකක් බෑනේ. පව් ඉතිං උන්ට හැදෙන්න සැහෙන කාලයක් යයි.
    ape case eka thiyenne k8s, aws, linux wage ewa basic widiyata one eka. awla thiyenne hire karanda giyama thama
     
    • Like
    Reactions: Psiko and jennt

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    ape case eka thiyenne k8s, aws, linux wage ewa basic widiyata one eka. awla thiyenne hire karanda giyama thama
    ගොඩක් ඒවට වෙලා තියෙන්නේ පුරුදු කරන්න කට්ටිය නෑ..ඉන්න අයට වැඩ වැඩී
     
    • Like
    Reactions: Psiko

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,852
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IT කෝස් එකක් කරලා ඉන්ජිනියර් කෙනෙක් කියල දොස්තරලට ප්‍රොපොසල් දාන්න. ඒක තමයි ගොඩයන්න තියෙන ලේසිම විදිහ ☝️ :-D මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා. මිනිහ ජොබ් කරන්නෙ නෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,370
    100,250
    113
    IT කෝස් එකක් කරලා ඉන්ජිනියර් කෙනෙක් කියල දොස්තරලට ප්‍රොපොසල් දාන්න. ඒක තමයි ගොඩයන්න තියෙන ලේසිම විදිහ ☝️ :-D මම දන්නා කීප දෙනෙක්ම ඉන්නවා. මිනිහ ජොබ් කරන්නෙ නෑ
    Modern problems require modern solutions 🫡🫡
     
    • Like
    • Love
    Reactions: Psiko and topkollek