Interest free educational loan 2017

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    2017 A/L කරපු අයට ඇප්ලයි කරන්න පුලුවන් රජයෙන් දෙන ලෝන් එක. තෝරගනිපු කෝස් ගානකට ලෝන් එක දෙනවා. ලක්ශ 8 + වියදමට ලක්ශ 3 ක්. ජොබ් එකක් හොයාගන්න අවුරුද්දක සහන කාලයක් තියෙනවා. ඊට පස්සෙ අවුරුදු 7-8 කින් ගෙවලා දාන්න තියෙන්නෙ. වැඩි විස්තර පහල ලින්ක් වලින් ගන්න පුලුවන්.
    ගයිඩ් බුක් එක; http://studentloans.mohe.gov.lk/loan_application/index.php/Login_Action/download_guide_book/english
    ඇප්ලයි කරන්න;
    http://studentloans.mohe.gov.lk/loan_application/index.php/login
     
    Last edited:

    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    එඩියුකේෂන් එකට වෙන්න ඕනා මේ වගේ දේවල් තමා.. ලෝකේ ක්‍රමේ මේක තමා.. නිකන් නම් දෙන්න හොද නැහැ මුකුත්.