Interior designer Kenek Oni Shop ekkata

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    මොන Interior design ද බම් සුන්දරයො ගුලියක් කාලා උඩ බලාගෙන ඉන්න මේ මට ඈ....?? 😏
    ඇයි අර ලස්සන airbnb එකක්ද කොහෙද දාලා තිබුනේ
    හොද සිහියට ආවම ආයේ බලන්න :whistle:
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    ඇයි අර ලස්සන airbnb එකක්ද කොහෙද දාලා තිබුනේ
    හොද සිහියට ආවම ආයේ බලන්න :whistle:
    ආ ඒක බම් සුන්දරයෝ finish කරලා තියෙන්නේ අපේ පියාගේ අඳුරන කෙනෙක්ගේ යාළු සුද්දෙක් බම්,

    ඒ උනාට ඒක ලක්ෂණ පමණයි නෙව බම්, වාසයට හරි නෑ නෙව පෙට්ටි ගෙවල් vibe එකක් සහ මග මූසල ගතියක් තියෙන්නේ එහේ ඉද්දී......

    හැබැයි අවුලක් නෑ බිස්නස් තියනො booking ටික වැටෙනො clientsගොල්ලෝ එනො යනො ඉතින් ඈ 🥴

    බලා සැනසුණාට කම් නෑ මගේ සුන්දරයෝ හැබැයි උඩට ගනු එපා බම් ඈ 😏
     
    • Love
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    Thank You so much machanla

    ආර්කි student කෙනෙක් අල්ලගන්න.
    Dakka kal :)
    ------ Post added on Jun 4, 2025 at 7:22 PM

    Ai home design,
    free tiyanawada masekata wage paid ekak ganna hoda mokakda
    ------ Post added on Jun 4, 2025 at 7:22 PM

    ado mokakda bn shop eka
    hi darling call ekak dennam
    ------ Post added on Jun 4, 2025 at 7:23 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,175
    113
    BUMP ekak dannada kiyanne sundarayo :P
    එපා කියා මා කියා තිබේ, බොලාට ඒ බව නොපෙනෙන්නේ කිමද මගේ සුන්දරයෝ..... Check කර ගනිය බොලාගෙ ඇස් ගෙඩි දෙක ඈ 🤪