ඕකට හේතුව සිංහල කියන්නේ noun, adjective, verb, adverb වලට විශේෂිත තැනක් නැති භාෂාවක් නිසා වෙන්න ඕනෙ. English වලදිත් ඒකම වෙනවා ඇති එතකොට ලංකාවේ අයට.Lankawe godak un architect ta architecture kiyanne…moko kiyela danne na…puluwan hame welawema correct kerenewa.
මේ keyboards වලින් singlish type කරන්න එක සෑහෙන්න අවුල්. මම Microsoft SwiftKey වලින් මෙකේ type කරේ. ඒ වුණාට English වලින්ම type කරන්වා නම් Grammarly විතරයි use කරන්නේ. Microsoft SwiftKey වල singlish ඉඳලා dagena ඉන්න නිසා Autocorrection පිස්සු නටනවා වෙලාවකට.

