Interior visualization

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Lankawe godak un architect ta architecture kiyanne…moko kiyela danne na…puluwan hame welawema correct kerenewa.
    ඕකට හේතුව සිංහල කියන්නේ noun, adjective, verb, adverb වලට විශේෂිත තැනක් නැති භාෂාවක් නිසා වෙන්න ඕනෙ. English වලදිත් ඒකම වෙනවා ඇති එතකොට ලංකාවේ අයට.

    මේ keyboards වලින් singlish type කරන්න එක සෑහෙන්න අවුල්. මම Microsoft SwiftKey වලින් මෙකේ type කරේ. ඒ වුණාට English වලින්ම type කරන්වා නම් Grammarly විතරයි use කරන්නේ. Microsoft SwiftKey වල singlish ඉඳලා dagena ඉන්න නිසා Autocorrection පිස්සු නටනවා වෙලාවකට.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    Ladies නම් main ම ක්‍රම දෙකක් තියනවා මට suggest කරන්න පුළුවන්:

    Victorian Age or Mid Century (20th century එකේ) look එකක් එන්න design කරන එක,

    Bauhaus movement විදිහට simple clean look එකක් එන්න design කරන එක,

    ඔය දෙකටම ගෑණු කැමති. ඔය දෙක ගැන internet search පාරක් දාලා බලන්න.
    tnks machan advice 1ta..matath ona simple clean look 1k..wadipura use karanna yanne sudu paata.
    samahara gaanunta adum walata wada kade posh wenna ona neda?
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    tnks machan advice 1ta..matath ona simple clean look 1k..wadipura use karanna yanne sudu paata.
    samahara gaanunta adum walata wada kade posh wenna ona neda?
    සමහර නෙමේ බං ඔක්කොම ගෑණුන්ට posh වෙන්න තමයි ඕනෙ. බලහන් හොඳට use කරන්න පුළුවන් Android නැතුව ios ජරාව ගන්නේ ගැණුනේ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    සමහර නෙමේ බං ඔක්කොම ගෑණුන්ට posh වෙන්න තමයි ඕනෙ. බලහන් හොඳට use කරන්න පුළුවන් Android නැතුව ios ජරාව ගන්නේ ගැණුනේ.
    ow ban ekanam aththa..maath use karanne android 1k habayi habayi mama danna job karanne nathi kello okkoma use karanne apple..welawakata hithenawa maath adu kuleda kiyaka..habayi ithin gaanu lassanata innawata mamanam kamathiyie :yes:
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ow ban ekanam aththa..maath use karanne android 1k habayi habayi mama danna job karanne nathi kello okkoma use karanne apple..welawakata hithenawa maath adu kuleda kiyaka..habayi ithin gaanu lassanata innawata mamanam kamathiyie :yes:
    Job කරන්නේ නැති කෙල්ලො ඕවා ගන්නේ OnlyFans, Snapchat Premium කරලා. එහෙම නැති නම් sugar daddy අරන් දීලා.

    ගනන් වුණාට කිසිම වැඩක් නැහැ බං. අපි Android වලින් Windows PC software run කරන එක ඇරෙන්න අනිත් ඔක්කොම වැඩ කරගන්නවා. අරවා අරන් ඕවා කරන්න බැහැ.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,516
    8,982
    113
    Job කරන්නේ නැති කෙල්ලො ඕවා ගන්නේ OnlyFans, Snapchat Premium කරලා. එහෙම නැති නම් sugar daddy අරන් දීලා.

    ගනන් වුණාට කිසිම වැඩක් නැහැ බං. අපි Android වලින් Windows PC software run කරන එක ඇරෙන්න අනිත් ඔක්කොම වැඩ කරගන්නවා. අරවා අරන් ඕවා කරන්න බැහැ.
    unta ona toilet 1ka veeduruwak issarahata gihin moona wahenna phone 1ka penna photo gannane:lol:
    korean hari japan hari inna kollek allagena un datha galawanawa ban..ape jym 1ta anawa pattama kaallak
    eki ape jym 1ke idalama korean giyapu kollo 2k ekka set wela..badinnath thawa 1k innawalu..jym 1ke workout 1ka
    karanne badinna inna ekaa ekka video cl 1k aragena..sakaya nisa u ehema kiyalalu
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    unta ona toilet 1ka veeduruwak issarahata gihin moona wahenna phone 1ka penna photo gannane:lol:
    korean hari japan hari inna kollek allagena un datha galawanawa ban..ape jym 1ta anawa pattama kaallak
    eki ape jym 1ke idalama korean giyapu kollo 2k ekka set wela..badinnath thawa 1k innawalu..jym 1ke workout 1ka
    karanne badinna inna ekaa ekka video cl 1k aragena..sakaya nisa u ehema kiyalalu
    ඔහොම තමයි බං උන්
     
    • Haha
    Reactions: dhanuka kumara

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Owa karana company tinawa ahema akak set karaganna ...weda karapu akak---kattiyata weda puruduwenna profession aka tibba paliyata denna epa
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Screenshot 2023-09-01 085434.png
    Screenshot 2023-09-01 085454.png

    Screenshot 2023-09-01 090008.png

    ------ Post added on Sep 1, 2023 at 9:00 AM

    Screenshot 2023-09-01 090222.png

    ------ Post added on Sep 1, 2023 at 9:02 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    patta ban..tfs..apita me wage 1k kara ganna barida machan?
    Hariyatama interior karapu ekekgen e yaka karapu weda balala e wede karagaththa ayawa wenama horen meet wela ahala wede dipan...ahema nethuwa denna epa machan

    Wede harida??
    ------ Post added on Sep 27, 2023 at 7:57 AM