International Courier Charges

banda065

Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    අද Courier එකක් දාන්න DHL එකට කතා කලා 16000+ ක්ලු අද කියා 14000+ ගානක් කීවා
    දෙහිවල spot එකට කතා කලම 4700/- කිව
    ගිහින් දාල ආව
    Tracking එක DHL මයි , Same delivery period
    කොහොමද එච්චර අඩුවට දෙන්නෙ දෙහිවල අය