Sri lanka නිසා method එක දන්නේ නැහැ. වෙන රටවල නම් embassy එකෙන් කරනවා.දැනට රට ඉන්න කෙනෙක්ගෙ international driving license එක නැතිවෙලා. ඒක ආයෙ හදාගන්න ක්රමයක් දන්නවද බං.
ඒකනෙ බං මමත් අහන අහන එකෙක්වත් දන්නෙ නෑ. ඒකයි මේකෙ දාල බැලුවෙ. බලමුSri lanka නිසා method එක දන්නේ නැහැ. වෙන රටවල නම් embassy එකෙන් කරනවා.
රට ලංකා නිසා මම දන්නෙත් නැහැ. ලංකාවට එන්නම වෙනවා දන්න තරමින්. (හරියටම sure නැහැ ඕක.)ඒකනෙ බං මමත් අහන අහන එකෙක්වත් දන්නෙ නෑ. ඒකයි මේකෙ දාල බැලුවෙ. බලමු
එන්න ඕන නෑ කියල එකෙක් කීව සතියක් යනවලු හදන්න විස්තරේ දැනගත්තම මේකෙ දාන්නම්. එකෙක්වත් දන්නෙ නෑ වගේනෙ සීන් එකරට ලංකා නිසා මම දන්නෙත් නැහැ. ලංකාවට එන්නම වෙනවා දන්න තරමින්. (හරියටම sure නැහැ ඕක.)
එළඑන්න ඕන නෑ කියල එකෙක් කීව සතියක් යනවලු හදන්න විස්තරේ දැනගත්තම මේකෙ දාන්නම්. එකෙක්වත් දන්නෙ නෑ වගේනෙ සීන් එක
uba wisthare hoya gaththada?එන්න ඕන නෑ කියල එකෙක් කීව සතියක් යනවලු හදන්න විස්තරේ දැනගත්තම මේකෙ දාන්නම්. එකෙක්වත් දන්නෙ නෑ වගේනෙ සීන් එක
Automobile Association of Ceylon (AAC) එකෙන් ගන්න පුළුවන් temporary permit එකක් ඒක 1 year valid. ඕකෙන් හැමදාම දුවන්න බෑ උපරිම 1 year.International driving license ganne khmda?