International driving license එක නැති උනොත් ගන්නෙ කොහොමද?

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැනට රට ඉන්න කෙනෙක්ගෙ international driving license එක නැතිවෙලා. ඒක ආයෙ හදාගන්න ක්‍රමයක් දන්නවද බං.
    Sri lanka නිසා method එක දන්නේ නැහැ. වෙන රටවල නම් embassy එකෙන් කරනවා.
     
    • Like
    Reactions: DiksonAlex

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඒකනෙ බං මමත් අහන අහන එකෙක්වත් දන්නෙ නෑ. ඒකයි මේකෙ දාල බැලුවෙ. බලමු
    රට ලංකා නිසා මම දන්නෙත් නැහැ. ලංකාවට එන්නම වෙනවා දන්න තරමින්. (හරියටම sure නැහැ ඕක.)
     

    Sen-lu

    Well-known member
  • රට ලංකා නිසා මම දන්නෙත් නැහැ. ලංකාවට එන්නම වෙනවා දන්න තරමින්. (හරියටම sure නැහැ ඕක.)
    එන්න ඕන නෑ කියල එකෙක් කීව සතියක් යනවලු හදන්න විස්තරේ දැනගත්තම මේකෙ දාන්නම්. එකෙක්වත් දන්නෙ නෑ වගේනෙ සීන් එක
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එන්න ඕන නෑ කියල එකෙක් කීව සතියක් යනවලු හදන්න විස්තරේ දැනගත්තම මේකෙ දාන්නම්. එකෙක්වත් දන්නෙ නෑ වගේනෙ සීන් එක
    එළ
     

    airazor

    Well-known member
  • Jun 12, 2023
    240
    278
    63
    එන්න ඕන නෑ කියල එකෙක් කීව සතියක් යනවලු හදන්න විස්තරේ දැනගත්තම මේකෙ දාන්නම්. එකෙක්වත් දන්නෙ නෑ වගේනෙ සීන් එක
    uba wisthare hoya gaththada?
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • International driving license ganne khmda?
    Automobile Association of Ceylon (AAC) එකෙන් ගන්න පුළුවන් temporary permit එකක් ඒක 1 year valid. ඕකෙන් හැමදාම දුවන්න බෑ උපරිම 1 year.

    අදාල රටටම ගන්නව නම් ඉස්සෙල්ල Department of Motor Traffic එකෙන් Licence එකේ extract එක ගන්න ඕන. ඊට පස්සෙ Ministry of Foreign Affairs එකෙන් certify කරගන්න ඕන ඒක. ඒ documents 2ත් එක්ක අදාල රටේ procedure එක ෆලෝ කරන්න ඕන. රටෙන් රටට වෙනස් ඕක.
     
    • Like
    Reactions: Voldemort Bro