ඉතිං සිංහලු එලිසබෙත් මහරැජිනිගේ ඉස්කෝලෙට යවනවා වගේ ලමයින්ව ඉස්කෝලේ යවනවා..... කියලත් කියපං.පොඩි නැහැ බන් .ඕකෙන් තමා අඩුම ගානෙ ලංකාවෙන් හාවර්ඩ් එකට ඇක්සෙප්ට් වෙන්නෙත්.
ඔය එලිසබත් කියන කෙනා තමා බ්‍රිටිෂ් ඉන්ටර්නැෂනල් එකත් ,සී අයි එස් එකත් හදලා තියෙන්නෙ .
සල්ලි තියෙනකං හොඳයි.
