International School Fees

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,650
    6,414
    113
    මීට අවුරුදු හතරකට කලින් colombo international ටර්ම් ඒකකට 3 යි ගානක් ගත්තා.
    ලයිසියම් ඒහෙම නම් 150 ට අඩුයි.

    (හරියටම මතක නැත)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මීට අවුරුදු හතරකට කලින් colombo international ටර්ම් ඒකකට 3 යි ගානක් ගත්තා.
    ලයිසියම් ඒහෙම නම් 150 ට අඩුයි.

    (හරියටම මතක නැත)


    term da .year da
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේ louver international school ඵකේ ගණන්..

    නුගේගොඩ,පන්නිපිටිය

    IMG-20200930-WA0005_copy_600x800.jpg
     
    Last edited:
    • Like
    Reactions: EnIgma001

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ලයිසියම්,
    ඇඩ්මිෂන් 50000ක්
    ටර්ම් ෆී 38000ක්
    පොත් වලට 6000
    රී ෆන්ඩබල් ෆී එකක් විදිහට 45000 (මතක විදිහට 1 වසරට යනකොට ආපහු ගෙවනව)
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ලයිසියම්,
    ඇඩ්මිෂන් 50000ක්
    ටර්ම් ෆී 38000ක්
    පොත් වලට 6000
    රී ෆන්ඩබල් ෆී එකක් විදිහට 45000 (මතක විදිහට 1 වසරට යනකොට ආපහු ගෙවනව)

    sirawata
     
    • Like
    Reactions: djtwinz

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    ඔවු, නංගිගෙ පොඩි එකාට ගිය අවුරුද්දෙ ප්‍රයිමරියට දාන්න ගිය ගණං.
    එක අවුරුද්දයි යැවුවෙ. වෙන හොඳ ඉස්කෝලෙකට සිලෙක්ට් උණා.
    45000 රිෆන්ඩ් කලා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ඔවු, නංගිගෙ පොඩි එකාට ගිය අවුරුද්දෙ ප්‍රයිමරියට දාන්න ගිය ගණං.
    එක අවුරුද්දයි යැවුවෙ. වෙන හොඳ ඉස්කෝලෙකට සිලෙක්ට් උණා.
    45000 රිෆන්ඩ් කලා.


    e kiyanne tava year eka udata yanna yanna price eka vadi venwa athi ne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,137
    25,273
    113
    ගණන් ෆෝන් එකෙන් කියන්නේ නෑ.... ඇවිත් අහගන්න ලු.
     
    • Wow
    Reactions: dxx