තායිලන්ඩ් වල

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    International School fees කොහොමද බන්. කිරියො නැද්ද තායි ඉන්න
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    International School fees කොහොමද බන්. කිරියො නැද්ද තායි ඉන්න
    ගූග්ල් කරපන්,

    උඹ normad visa යන්නද හදන්නෙ? පවුල මෙහෙ තියලා පලයන් බන්. ගෑනිව එහෙ අරන් යනවා කියන්නෙ බත් පාර්සලයක් ඔතන් දන්සැලකට යනවා වගේ 🥴 🥴
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ගූග්ල් කරපන්,

    උඹ normad visa යන්නද හදන්නෙ? පවුල මෙහෙ තියලා පලයන් බන්. ගෑනිව එහෙ අරන් යනවා කියන්නෙ බත් පාර්සලයක් ඔතන් දන්සැලකට යනවා වගේ 🥴 🥴

    Google karama millions walin enne ban fees. high profile un witharada kohedo International yanne ehe.
     
    • Sad
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Google karama millions walin enne ban fees. high profile un witharada kohedo International yanne ehe.
    expatලා ගැන පොඩ්ඩක් හොයලා බලපන්. thailand වල කොහොමත් low/mid income expatලා නෑ මම හිතන්නෙ. ඉන්නෙ ලොකු ලොකු උන්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,837
    3,324
    113
    Kaalekata kalin ekek hitya family eka gennaganna try karapu. U qwe nam lankawe term ekakata gewanawata wada gaana weidiyi kiyala. International schools wala tamai u beluwe. Govt schools wala lamayi daapu aya nam danne naa. Danna puluwanda dannet naa. Puluwan unat dannepa. Mokada lankawe wagema tamai. Govt schools wala honda schools hondai anit ewa wediya quality naa.
     
    • Love
    Reactions: luk3r

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,606
    113
    sri rajasinha adawiya
    Thai wala International School fees wadi. Lokenma baluwama lankawe tamai ganan aduma. (adui kiyanne loku gap ekak tiyenawa compare karama) Thai wala fess europe wala fees walata samanai. Dubai hodai tawa.

    Family ekath ekka move wennada blanne?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    Ganiwa student dala. Uba dependent dala finland pala. Ehe public school quality. peaceful ratak