International School help

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,293
    2,356
    113
    මචන්ල මම ඉන්නෙ Kotte පොඩි එකාව දාන්න යන්නෙ පන්නි පිටියෙ Louver Collage එකට. කොහොමද දන්න එකෙක් ඉන්නවද කොලේජ් එක ගැන විස්තර කියපල්ල දන්නවා නම්
     
    • Like
    Reactions: kinkon

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Pool eka unsafe widihata open thiyenne. Mata nam baya hithuna podi eka thaniyama gihin paniy kiyala.

    Nursery wala mcn eka class ekaka tv eka dala teacher nikan putuwe indan innawa mama dekka. Eka google review ekakath wena kawuruhati dala thibba meeta kalin.
    Anika podi unta epa wenna gedara wada denawa.

    Anika uba school fees gewala A4 bundle, pen ehemath gihin denna oni. ewagen thamai poth print karala denne.

    Navinna polymath is good, I think. Ubata salli thiyanawanam gateway dapan kotte langa nisa.
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    ගූ ගොඩක් සුදුසු කම් නැති උන් උගන්නන්නේ. සමහරු විශයන් ගැන ඩිප්ලෝමාවක් වක් නැති උන්
     
    • Like
    Reactions: dillsdilla