International School?

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    private යවන අය ලමයා ඉන්නේ pressure එකෙන්ද බලන්න
    ඉගෙනීම, extra activities, facilities හොද වුණාට ඒවා කරන්නේ බල කරලා
    discipline පවා හදනවා, හැබැයි ඉතින් ලමයා අකමැති වුණොත් ඉවරයි
    මොකද ඒවා හොදට නැත්නම් ඊලගට එන batch එක උන්ට ගන්න බැහැ

    ඕක දරුණු වෙන්නේ grade 6 වල ඉදන් එහාට, 1-5 වලදි ලමයට තේරෙන්නේ නැහැ
    මටත් grade 8/9 වලට එද්දි තේරුණේ gov ගියපු අය කොච්චර socially maturedද කියලා අපිට වඩා

    ඉස්කෝලෙන් හැමදේම වෙනවනේ, ඒ නිසා paentsලා මට වැඩිය සැලකිල්ලක් දුන්නේ නැහැ
    එයාලා හෙන බිසි, ඉතින් මං socially awkward වුණා

    private යවන්න එපා නෙමෙයි කියන්නේ, හැබැයි ලමයත් එක්ක දිගටම ඉන්න ඉස්කෝලෙන් out වෙනකම්ම
    ඕනවට වැඩිය එයාට කරදර කරන්නත් එපා test, events වලදි, ප්‍රශ්නෙක වගේ නම් ඉන්නේ අහන්න

    ලංකාවේ සිලබස් කරන්න දෙන්න එපා, O/L, A/L දෙකම මාර අමාරුයි
    ඒවා හදලා තියෙන්නේ මෙහේ system එකේ තරග විභාට වලට, private ගිහින් ලංකාවේ සිලබස් කරන්න හේතුවක් නැහැ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    මටත් grade 8/9 වලට එද්දි තේරුණේ gov ගියපු අය කොච්චර socially maturedද කියලා අපිට වඩා

    ඉගෙනීම, extra activities, facilities හොද වුණාට ඒවා කරන්නේ බල කරලා
    discipline පවා හදනවා,

    ඕනවට වැඩිය එයාට කරදර කරන්නත් එපා test, events වලදි, ප්‍රශ්නෙක වගේ නම් ඉන්නේ අහන්න
    Gov ඒවගෙත් එහෙමයි බං ළමයින්ට සත්තුන්ට වගේ සලකන්නෙ සමහර ගුරුවරු. Private ඒවගෙ මොනවද වෙන්නේ?
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    private යවන අය ලමයා ඉන්නේ pressure එකෙන්ද බලන්න
    ඉගෙනීම, extra activities, facilities හොද වුණාට ඒවා කරන්නේ බල කරලා
    discipline පවා හදනවා, හැබැයි ඉතින් ලමයා අකමැති වුණොත් ඉවරයි
    මොකද ඒවා හොදට නැත්නම් ඊලගට එන batch එක උන්ට ගන්න බැහැ

    ඕක දරුණු වෙන්නේ grade 6 වල ඉදන් එහාට, 1-5 වලදි ලමයට තේරෙන්නේ නැහැ
    මටත් grade 8/9 වලට එද්දි තේරුණේ gov ගියපු අය කොච්චර socially maturedද කියලා අපිට වඩා

    ඉස්කෝලෙන් හැමදේම වෙනවනේ, ඒ නිසා paentsලා මට වැඩිය සැලකිල්ලක් දුන්නේ නැහැ
    එයාලා හෙන බිසි, ඉතින් මං socially awkward වුණා

    private යවන්න එපා නෙමෙයි කියන්නේ, හැබැයි ලමයත් එක්ක දිගටම ඉන්න ඉස්කෝලෙන් out වෙනකම්ම
    ඕනවට වැඩිය එයාට කරදර කරන්නත් එපා test, events වලදි, ප්‍රශ්නෙක වගේ නම් ඉන්නේ අහන්න

    ලංකාවේ සිලබස් කරන්න දෙන්න එපා, O/L, A/L දෙකම මාර අමාරුයි
    ඒවා හදලා තියෙන්නේ මෙහේ system එකේ තරග විභාට වලට, private ගිහින් ලංකාවේ සිලබස් කරන්න හේතුවක් නැහැ
    Uba mokakda giyapu private eka nama kiyapan balanna?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,223
    1
    2,912
    113
    ලයිසියම්, එක වසරට දැම්මෙ. 2023 සැප්තැම්බර් . එඩෙක්සෙල් සිලබස් එක. පහ වසරට වෙනකල් ලයිසියම් සිලබස් එකක් යන්නෙ. දැන් දෙක වසරෙ. සෙමෙස්ටර් 66800/= . එත්කොට ඇඩ්මිශන් ෆී එක 475000/= රිෆන්ඩබල් ෆී එකක් තියෙනවා ඒක ඒ දවස් වල 125,000/= ඉස්කෝලෙන් අයින් වෙද්දී රිසිට් එක දුන්නම ආයෙ ගන්න පුලුවන් ඒ එකයි විසිපහ. සෙමෙස්ටර් එකේ ෆී එක මාසෙන් මාසෙ සමාන වාරික වලින් ගෙවන්න පුලුවන්. එතකොට රුපියල් 10000/= විතර වැඩිපුර ගෙවන්න වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට සෙමෙස්ටර් ෆී එක වැඩි වෙනවා. හරියට සෙමෙස්ටර් ෆී ගෙවාගෙන ගිහිල්ල තියෙනවා නම් පවුලේ බ්‍රෙඩ් විනර් මළොත් ළමයා 13 වසරට වෙනකල් උන් නිකං උගනවන වා ෆී එක ගන්නෙ නැතුව. දැන් නම් ඇඩ්මිශන් එක වැඩි ඇති. උන්ට කෝල් එකක් දුන්නම විස්තර අහගන්න පුලුවන්. ඉංගිරිස් බැරිනම් සිංහලෙන් අහගන්න පුලුවන් .
    Kaddenb
    Gov ඒවගෙත් එහෙමයි බං ළමයින්ට සත්තුන්ට වගේ සලකන්නෙ සමහර ගුරුවරු. Private ඒවගෙ මොනවද වෙන්නේ?
    BOy or girl school wlta danna one ethakota hari
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,744
    11,373
    113
    private යවන අය ලමයා ඉන්නේ pressure එකෙන්ද බලන්න
    ඉගෙනීම, extra activities, facilities හොද වුණාට ඒවා කරන්නේ බල කරලා
    discipline පවා හදනවා, හැබැයි ඉතින් ලමයා අකමැති වුණොත් ඉවරයි
    මොකද ඒවා හොදට නැත්නම් ඊලගට එන batch එක උන්ට ගන්න බැහැ

    ඕක දරුණු වෙන්නේ grade 6 වල ඉදන් එහාට, 1-5 වලදි ලමයට තේරෙන්නේ නැහැ
    මටත් grade 8/9 වලට එද්දි තේරුණේ gov ගියපු අය කොච්චර socially maturedද කියලා අපිට වඩා

    ඉස්කෝලෙන් හැමදේම වෙනවනේ, ඒ නිසා paentsලා මට වැඩිය සැලකිල්ලක් දුන්නේ නැහැ
    එයාලා හෙන බිසි, ඉතින් මං socially awkward වුණා

    private යවන්න එපා නෙමෙයි කියන්නේ, හැබැයි ලමයත් එක්ක දිගටම ඉන්න ඉස්කෝලෙන් out වෙනකම්ම
    ඕනවට වැඩිය එයාට කරදර කරන්නත් එපා test, events වලදි, ප්‍රශ්නෙක වගේ නම් ඉන්නේ අහන්න

    ලංකාවේ සිලබස් කරන්න දෙන්න එපා, O/L, A/L දෙකම මාර අමාරුයි
    ඒවා හදලා තියෙන්නේ මෙහේ system එකේ තරග විභාට වලට, private ගිහින් ලංකාවේ සිලබස් කරන්න හේතුවක් නැහැ
    Eka itin umbalage gedara prashnayakne, school eke prashnayak wenne kohomada?
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,253
    10,070
    113
    Overseas School Battaramulla
    International Baccalaureate Syllabus
    fd9e26bc5cdcfbb7d6cbd86a58bea141.png
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113