International school

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,590
    666
    113
    sri lanka
    මචන්ලා දෙයක් දැන ගන්න ඕනේ. International ඉස්කෝලේකට ගහිල්ල ලංකාවේ රජයේ කැම්පස් එකකට යන්න පුලුවන්ද. එහෙම යන්න පුළුවන් නම් කොහොමද යන්නේ.
     
    • Like
    Reactions: umlushan

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    දන්න තරමින් පුලුවන්.. එක වතාවයිද කොහෙද exam ලියන්න පුලුවන්
    local syllabus කරන්න ඕන.. කෝකටත් අහල බලන්න..
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,455
    4,093
    113
    A/L karanna O/L witharai neda requirement eka.

    Danna widihata liyanna puluwan A/L pass unoth
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,000
    113
    Kandy
    ඒහෙම කැම්පස් ගිහිල්ල අවුට් උනගමන් රට යන්න ට්‍රයි කරන සීන් එකේනම් ඉන්නෙ සල්ලි ටිකක් හොයන් රට යුනි එකකටම සෙට් කරානම් හරි. මෙහෙ කැම්පස් යන්න පාස් වෙනවානම් ස්කොල් එකකට ට්‍රයි කරන්න.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    යන්න පුලුවන් ඔය ඔන තරම් යන්නෙ,හැබැයි ලොකල් කරන්න ඔනේ,ලන්ඩන් කලොත් බැ,දැන් ගොඩක් ඉස්කොල වල දෙකම කරනවා.
     
    • Like
    Reactions: Tom Cat and imhotep

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    Syllabus adalath naha, api london al syllabus karot mehe AL goda danna bari eka wenama katawak. Private AL liyanna puluwan, campus ennat puluwan, mage batch eke ekek hitiya, uu anik un 13 wasare inna age ekedi campus awa, batch top una first two years waladi.