ඩුබායි වල, ස්ටෝර්ස්, වෙයාහවුස් ජොබ් තියෙනවද? සැලරි කොහොමද? දැන් වියදම් සැර වැඩි, කිසි ඉතුරුවක් නැ, ලංකාවේ පඩියෙන් කරන්න පුළුවන් දෙයක් නැති නිසා යන්න බැලුවේ. ලංකාවේ ඒජන්සි හොඳ ඒවා තියේද? all the best ban, wayasa keeyada?