Mamath witcherly danna baluwe.. auruddata 1.5laks nm okay newycherley damme. auruddata 1.5 laks yanawa. aurudu 3n or 4n damme. hariyata mathaka ne. cambridge karanne.
after schools activities tiyenawa, ewa free. like cricket, badminton, chess, etc...
Thank you Machan...ලයිසියම්, එක වසරට දැම්මෙ. 2023 සැප්තැම්බර් . එඩෙක්සෙල් සිලබස් එක. පහ වසරට වෙනකල් ලයිසියම් සිලබස් එකක් යන්නෙ. දැන් දෙක වසරෙ. සෙමෙස්ටර් 66800/= . එත්කොට ඇඩ්මිශන් ෆී එක 475000/= රිෆන්ඩබල් ෆී එකක් තියෙනවා ඒක ඒ දවස් වල 125,000/= ඉස්කෝලෙන් අයින් වෙද්දී රිසිට් එක දුන්නම ආයෙ ගන්න පුලුවන් ඒ එකයි විසිපහ. සෙමෙස්ටර් එකේ ෆී එක මාසෙන් මාසෙ සමාන වාරික වලින් ගෙවන්න පුලුවන්. එතකොට රුපියල් 10000/= විතර වැඩිපුර ගෙවන්න වෙනවා. අවුරුද්දෙන් අවුරුද්දට සෙමෙස්ටර් ෆී එක වැඩි වෙනවා. හරියට සෙමෙස්ටර් ෆී ගෙවාගෙන ගිහිල්ල තියෙනවා නම් පවුලේ බ්‍රෙඩ් විනර් මළොත් ළමයා 13 වසරට වෙනකල් උන් නිකං උගනවන වා ෆී එක ගන්නෙ නැතුව. දැන් නම් ඇඩ්මිශන් එක වැඩි ඇති. උන්ට කෝල් එකක් දුන්නම විස්තර අහගන්න පුලුවන්. ඉංගිරිස් බැරිනම් සිංහලෙන් අහගන්න පුලුවන් .
------ Post added on Jan 7, 2025 at 10:53 PM