international schools හොදද? නැද්ද ?

international schools හොදද? නැද්ද ?

  • හොදයි

    Votes: 83 54.2%
  • හොද නැහැ

    Votes: 70 45.8%

  • Total voters
    153
  • Poll closed .

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
international schools හොදද? නැද්ද ?

එලකිරියෙ ඉන්න සමහර අය තුල වැරදි මතයක් තියෙනවා international schools වල ඉගෙන ගන්න අය/ගත්තු අය සම්බන්ධව...
ඒ අය නිතරම කියන දෙයක් තමයි ජාත්යන්තර පාසැල් වල ඉගෙන ගන්න/ගත්තු
අය තුල කිසිම හැදියාවක් කියලා දෙයක් නැහැ කියලා , රටේ ඉතිහාසය සම්බන්ධව කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා ,ලංකාවෙ හිටියට හිතින් ඉන්නෙ අමෙරිකාවෙ කියලා....ඇත්තටම ඒවා ඇත්තද? නැත්නම් බොරුද ? ඔයගොල්ලන්ගෙ අදහස් දක්වන්න...
(මට නම් international, local කියලා විශේෂ වෙනසක් නෑ දෙකම හොදයි)
කවුරුවත් මඩ ගහගන්න එපා..
 
Last edited:

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
lankawe thiyena international schools wala pramithiya nam anthimai. nama witharai international.
 
Last edited:

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
what made you create such a wacky thread?
;) නිකම් හිතුනා කට්ටියගෙ අදහස් දැන ගන්න .. මම නම් කියන්නෙ ලංකාවෙ තියෙන රජයේ පාසැල් වගේම ජාත්යන්තර පාසැලුත් හොදයි....:yes: මම කිව්වෙ මගෙ අදහසයි කට්ටිය මගෙත් එක්ක තරහ වෙන්නනම් එපා..මට නම් මේ දෙකම හොදයි..:)
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේක මඩ ගහගන්න ත්‍රෙඩ් එකක් වෙයි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා.

    international, local කියලා විශේෂ වෙනසක් නෑ. දෙකේම හොද ළමයි වගේම හොඳ නැති ළමයි ඉන්නවා.
    ඕනෑම තැනක නරක ආරංචිනෙ ඉක්මනටම පැතිරෙන්නෙ, ඒහින්ඳා ඕනෙම ඉස්කෝලෙයක් ගැන නරක තමයි mediaවල වැඩිපුර වැටෙන්නෙ.
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    මේක මඩ ගහගන්න ත්‍රෙඩ් එකක් වෙයි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා.

    international, local කියලා විශේෂ වෙනසක් නෑ. දෙකේම හොද ළමයි වගේම හොඳ නැති ළමයි ඉන්නවා.
    ඕනෑම තැනක නරක ආරංචිනෙ ඉක්මනටම පැතිරෙන්නෙ, ඒහින්ඳා ඕනෙම ඉස්කෝලෙයක් ගැන නරක තමයි mediaවල වැඩිපුර වැටෙන්නෙ.
    ඔයා හරි..;)
    කවුරුවත් මඩ ගහගන්න නම් එපා....මම මේ වගෙ ත්‍රේඩ් එකක් දැම්මෙ කට්ටියගෙ අදහස් දැන ගන්නයි...:)
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    reputation_neg.gif
    international schools... 04-23-2011 02:40 PM ane hukahan huttiye

    u see this is what we got when we talk directly.
    I don't need +/- reps from this thread. I just wanted to say something that's all.
     
    • Like
    Reactions: heartbeatz

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    Local Govt School naraka nehe, hondai.Mama Igena gattet Govt School wala tamai.
    Hebai mehema deyak tiyenawa dan A/L karama Govt school ekaka tiyena tenai International school ekaka A/L karapu ekata tiyena tenai atara paratarayak tiyenawa neda.
    Anika ape history eka amataka wenna deyak nehe, ewa hondata pota pat wala liyala tiyenne.
    Mama hitanne International school wala tiyena std ekata ganna ona Govt school syllabus ekat.
    Anika hediyawa, mokakata giyat hedena eka hedenawa, nehedena eka nehe denawa. Eka moke giyat echcharai.
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    SL wela "international school" kiyala kiyan ne private school welata

    These schools teach children in the English medium for local qualifications (OL, AL) & "London" OL, AL

    Some schools do the international baccalaureate

    Private school welata yan ne salli thiyana aya