international schools හොදද? නැද්ද ?
එලකිරියෙ ඉන්න සමහර අය තුල වැරදි මතයක් තියෙනවා international schools වල ඉගෙන ගන්න අය/ගත්තු අය සම්බන්ධව...
ඒ අය නිතරම කියන දෙයක් තමයි ජාත්යන්තර පාසැල් වල ඉගෙන ගන්න/ගත්තු අය තුල කිසිම හැදියාවක් කියලා දෙයක් නැහැ කියලා , රටේ ඉතිහාසය සම්බන්ධව කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා ,ලංකාවෙ හිටියට හිතින් ඉන්නෙ අමෙරිකාවෙ කියලා....ඇත්තටම ඒවා ඇත්තද? නැත්නම් බොරුද ? ඔයගොල්ලන්ගෙ අදහස් දක්වන්න...
(මට නම් international, local කියලා විශේෂ වෙනසක් නෑ දෙකම හොදයි)
කවුරුවත් මඩ ගහගන්න එපා..

Last edited:
නිකම් හිතුනා කට්ටියගෙ අදහස් දැන ගන්න .. මම නම් කියන්නෙ ලංකාවෙ තියෙන රජයේ පාසැල් වගේම ජාත්යන්තර පාසැලුත් හොදයි....
මම කිව්වෙ මගෙ අදහසයි කට්ටිය මගෙත් එක්ක තරහ වෙන්නනම් එපා..මට නම් මේ දෙකම හොදයි..