international schools හොදද? නැද්ද ?

international schools හොදද? නැද්ද ?

  • හොදයි

    Votes: 83 54.2%
  • හොද නැහැ

    Votes: 70 45.8%

  • Total voters
    153
  • Poll closed .

LIVE BOY

Member
Apr 21, 2011
195
5
0
මේක මඩ ගහගන්න ත්‍රෙඩ් එකක් වෙයි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා.

international, local කියලා විශේෂ වෙනසක් නෑ. දෙකේම හොද ළමයි වගේම හොඳ නැති ළමයි ඉන්නවා.
ඕනෑම තැනක නරක ආරංචිනෙ ඉක්මනටම පැතිරෙන්නෙ, ඒහින්ඳා ඕනෙම ඉස්කෝලෙයක් ගැන නරක තමයි mediaවල වැඩිපුර වැටෙන්නෙ.

එක ඇත්ත.:yes::yes:
 
thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
මේක මඩ ගහගන්න ත්‍රෙඩ් එකක් වෙයි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා.

international, local කියලා විශේෂ වෙනසක් නෑ. දෙකේම හොද ළමයි වගේම හොඳ නැති ළමයි ඉන්නවා.
ඕනෑම තැනක නරක ආරංචිනෙ ඉක්මනටම පැතිරෙන්නෙ, ඒහින්ඳා ඕනෙම ඉස්කෝලෙයක් ගැන නරක තමයි mediaවල වැඩිපුර වැටෙන්නෙ.

:yes::yes:
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වරදක් නැහැ...........
ඉගෙනීම හරියට දෙනවානං හරි........
සාරධර්මත් තියෙන්න ඕන.............