International Shipping delay ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    machanla me dawaswala international shipping / mail services wala delay ekak thiyeda ?

    mage baanda wagayak enna thiye dan 20 days wage wenawa awe na thama. normaly it took around 10-14 days.

    :dull::dull:
     
    • Like
    Reactions: kinkon

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,879
    113
    56
    400 : Bad Request
    UK walatath delay da? :oo: lankave China,UK,US delay ekak tiyenava Hong Kong walin ena eva nam dawas 7 :D
    Capture041.jpg

    Capture044.jpg
     
    circuitravi

    Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    mageth 2 weeeks wage wenadata wada delay una

    mageth 2 weeeks wage wenadata wada delay una.... mokak hari aulak thiyenawa....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Tracking number eka email ekak dala ahanna. anthimata thibuna warehouse eka hoya ganna puluwan. :yes:
    සමහර එව්වා සින්ගපුර් පොස්ට් එකෙ tracking වල බලන්න.. USA ගොඩක් එව්වා මගේ එහෙ tracking වල තිබිලා තිබුනා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අහ්.. කියන්න අමතක උනා.. අර පොස්ටර් එක අවෙ, ඇමෙරිකාවෙන් නෙ.. ඊයෙ ආවෙ.. ඒ කියන්නෙ අවුලක් නැතුව ඇති.. අර ත්‍රේඩ් එකක තිබුන ෆ්‍රී පොස්ටර්..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    සමහර එව්වා සින්ගපුර් පොස්ට් එකෙ tracking වල බලන්න.. USA ගොඩක් එව්වා මගේ එහෙ tracking වල තිබිලා තිබුනා..
    USA බඩු global mail super server වලින් නම් එන්නෙ Germany හරහ එන්නෙ. ඒකයි tracking lost වෙන්නෙ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    USA බඩු global mail super server වලින් නම් එන්නෙ Germany හරහ එන්නෙ. ඒකයි tracking lost වෙන්නෙ.
    ඔව් ඔව්.. ඔය සමහර ලියුම් එහෙම ඇමෙරිකාවෙන් එනකොට ස්විස්ටර්ලන්ඩ් පොස්ට් එකෙ ස්ටැම්ප් සීල් හිටන් තියනවා.. ලොකේ වටේ ගිහින් තමා මෙහෙට ගොඩ බහින්නෙ..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    meka machan USPS mail eken evve.

    USPS wala tracking amerikawen pitata update wenne na.
    එහෙමම කියන්න බැ බන්.. සමහර වෙලාවට කොලබදිත් සොටින් වලදි උන් බාර් කොඩ් රිඩර් එක අල්ලනවා.. එතකොට ඔන්න අර මම කියපු ලන්කා පොස්ට් එකෙ වැටෙනවා.. කොටින්ම සමහර වෙලාවට නුවර පොස්ට් ඔෆිස් එකට ආවා කියලත් වැටෙනවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    ඔව් ඔව්.. ඔය සමහර ලියුම් එහෙම ඇමෙරිකාවෙන් එනකොට ස්විස්ටර්ලන්ඩ් පොස්ට් එකෙ ස්ටැම්ප් සීල් හිටන් තියනවා.. ලොකේ වටේ ගිහින් තමා මෙහෙට ගොඩ බහින්නෙ..

    USA to SL direct flight nathi nisa wate gihin enne.

    e unata mage kalin package ekak awa dawas 7 n. priority mail.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    එහෙමම කියන්න බැ බන්.. සමහර වෙලාවට කොලබදිත් සොටින් වලදි උන් බාර් කොඩ් රිඩර් එක අල්ලනවා.. එතකොට ඔන්න අර මම කියපු ලන්කා පොස්ට් එකෙ වැටෙනවා.. කොටින්ම සමහර වෙලාවට නුවර පොස්ට් ඔෆිස් එකට ආවා කියලත් වැටෙනවා..

    I7zUsyB.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    meka machan USPS mail eken evve.
    USPS wala tracking amerikawen pitata update wenne na.
    එහෙනම් හැම එකම එක වගේ වෙන්න ඇති.
    When shipping outside of the USPS you can't see tracking updates until the order leaves the US from the shipping hub located in Des Plaines, IL.

    ඔව් ඔව්.. ඔය සමහර ලියුම් එහෙම ඇමෙරිකාවෙන් එනකොට ස්විස්ටර්ලන්ඩ් පොස්ට් එකෙ ස්ටැම්ප් සීල් හිටන් තියනවා.. ලොකේ වටේ ගිහින් තමා මෙහෙට ගොඩ බහින්නෙ..
    DHL කලත් එකම දේ වෙන්නෙ. මම එක පාරක් $19 ගෙව්ව shipping වලට විතරක්. ඒත් ආවෙ මාස එකහමාරකින්. :angry: