International Shipping delay ?

NipunaDDDD

Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    ඔව් බන්, දැන් අලුත් කාඩ් එකක් ගත්තම ඔන්ලයින් transaction වත් කරන්න බැනෙ.. මම බැලුවෙ ඔය දිනපාල එකෙන් වගේ ගෙදරට ඔනා මොකක් හරි ලොකු ඉලෙක්ට්‍රික් බඩුවක් අරගෙන ඉතුරු ටිකෙන් බිල් ටික ගෙවලා දාලා බැලන්ස් එක සිරො උනාම ආයෙ එකක් request කරනවා කියලා.. එතකොට shape නෙ..

    11.gif

    11.gif

    11.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මගෙත් තාම ආවේ නෑ ඕයිස්.:( :(


    Seller's message:

    "I am so sorry for the delayed delivery. Your item has been shipped from China by Airmail when the payment was confirmed on May-14 But the custom inspection is very strict recently and it needs more days for delivery than normal. Could you please kindly allow one more week for delivery? If you still don´t receive item one week later, please contact me again. I will refund the money to you at that time, do you agree? Waiting for your message. Yours Sincerely, Wenifred Customer Service Department" :(
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    2013 April 14 China walin ewapu ekak me den awa. :baffled:
    Code:
    Masa 2kata kittuy.

    Hebey ita masa 2kata witara kalin dapu 2n ekakwath awe ne.

    Ewanam ena ekakma ne wage.