International Space Station එක_අද_ලංකාවට පේනවලු

Oct 13, 2016
2,675
276
0
රැහැයියො සද්දෙ ඇහෙනකොට මට අමුතු චූන් එකක් එනව බං :P
ෆිල්ම් වල එහෙම ඇහෙද්දි හෙන ආසයි මට.. සුන්දර අද්භූත රාත්‍රිය, හොල්මං :P

same here. :yes: :yes:
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රැහැයියො සද්දෙ ඇහෙනකොට මට අමුතු චූන් එකක් එනව බං :P
    ෆිල්ම් වල එහෙම ඇහෙද්දි හෙන ආසයි මට.. සුන්දර අද්භූත රාත්‍රිය, හොල්මං :P

    :P අනුරාධපුර යද්දී තින නාමල් උයන තිරුවන කන්ද තින එකේ ඔය සද්දේ එනව බය හිතෙන ගානට 6 pm වගේ වෙද්දී . උස ගස් නිසා එකපාර කළුවර වෙන්නේ.

    images
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුරුදු 11කට කොච්චර දේවල් වෙනස් වෙන්න ඇද්ද නේද? උඹේ රෙප් power එක කීයද දැන්? 20කට වැඩි ඇති මම හිතන්නේ.

    rep kannada ban ? :oo: hmm umba hari
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම හිතාගන්න බෑ බන්. ගොඩක් එලිය තියෙන තරුවක් වේගෙන් යනවා පෙනුනා.

    නෑ නෑ. අහස මුදුණට වෙන්ඩද, ක්ෂිතිජයට කිට්ටුවෙන්ද කියල ඇහුවෙ :P අංශක ගාණ මචං
     

    AnuradhaRa

    Well-known member
  • :P අනුරාධපුර යද්දී තින නාමල් උයන තිරුවන කන්ද තින එකේ ඔය සද්දේ එනව බය හිතෙන ගානට 6 pm වගේ වෙද්දී . උස ගස් නිසා එකපාර කළුවර වෙන්නේ.

    images

    :love:;)
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නෑ නෑ. අහස මුදුණට වෙන්ඩද, ක්ෂිතිජයට කිට්ටුවෙන්ද කියල ඇහුවෙ :P අංශක ගාණ මචං

    අහස මුදුනෙන් නෙමෙයි මචන්. බස්නාහිර පැත්තෙන් ඇවිත් දකුණු පැත්තට ගියේ.