රැහැයියො සද්දෙ ඇහෙනකොට මට අමුතු චූන් එකක් එනව බං
ෆිල්ම් වල එහෙම ඇහෙද්දි හෙන ආසයි මට.. සුන්දර අද්භූත රාත්රිය, හොල්මං![]()

same here.![]()
![]()
එක්කෙනෙක් උසකට නැඟල සෝදිසි කරනවwenna athi ay ban ?![]()
අහසෙ ගොඩක් පහතින්ද බං දැක්කෙ...
රැහැයියො සද්දෙ ඇහෙනකොට මට අමුතු චූන් එකක් එනව බං
ෆිල්ම් වල එහෙම ඇහෙද්දි හෙන ආසයි මට.. සුන්දර අද්භූත රාත්රිය, හොල්මං![]()
අනුරාධපුර යද්දී තින නාමල් උයන තිරුවන කන්ද තින එකේ ඔය සද්දේ එනව බය හිතෙන ගානට 6 pm වගේ වෙද්දී . උස ගස් නිසා එකපාර කළුවර වෙන්නේ. අවුරුදු 11කට කොච්චර දේවල් වෙනස් වෙන්න ඇද්ද නේද? උඹේ රෙප් power එක කීයද දැන්? 20කට වැඩි ඇති මම හිතන්නේ.
hmm umba harirep kannada ban ?hmm umba hari

එහෙම හිතාගන්න බෑ බන්. ගොඩක් එලිය තියෙන තරුවක් වේගෙන් යනවා පෙනුනා.
අංශක ගාණ මචංඅනුරාධපුර යද්දී තින නාමල් උයන තිරුවන කන්ද තින එකේ ඔය සද්දේ එනව බය හිතෙන ගානට 6 pm වගේ වෙද්දී . උස ගස් නිසා එකපාර කළුවර වෙන්නේ.
![]()


Are you dissappointed being an old EK member?![]()
because I have lots of friends like my brothers who helped me and share everything 
නෑ නෑ. අහස මුදුණට වෙන්ඩද, ක්ෂිතිජයට කිට්ටුවෙන්ද කියල ඇහුවෙඅංශක ගාණ මචං
I'm proud and happybecause I have lots of friends like my brothers who helped me and share everything
![]()
