Samsung S3,
International version & Korean Version අතර වෙනස මොකක්ද..? Korean Version එකක් International version software ගැහුවට අව්ලක් නැත්ද..?
International version අදුන ගන්නේ .කොහොමද.?
Korean Version එකේ message දිගට type කරන්න බැරි එක විතරද අවුල ..
Pls help mcnla..
මම Samsung S3, korian එකක් ගන්න හිතන් ඉන්නේ..

. මට සැකයි IMEI එකත් සැරින් සැරේ change වෙනවනද දන්නැ