international yawanda

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මචන් ලන්කාවේ ඉදල රෙජිස්ටර්ඩ් මේල් එකක් එන්න
    කොච්චර කල් වගේ යනවද මේ දවස්වල? මට සිම් එකක්
    ගෙන්න ගන්න ඔන, ඔක මාස 2 ක් ඇතුලත ආවේ නැත්නම්
    ඩිස්කෙනෙක්ට් වෙනව :rolleyes:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    israel mchan
    මට මතක විදියට ඊශ්‍රායල් නම් මේල් යන්නේ ට්‍රාන්සිට් එකත් එක්ක ඩිරෙක්ට් යන්නේ නෑ... මේ දවස් වල ඩිලේ එකක් තියෙන්වා Flight Schedule එකත් එකක් කොරෝනා කේස් එක නිසා.. එත් මාස දෙකක් යන්න කලින් නම් යාවි කියලා හිතෙනවා
     
    • Like
    Reactions: sannsa and D_Mad

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මට මතක විදියට ඊශ්‍රායල් නම් මේල් යන්නේ ට්‍රාන්සිට් එකත් එක්ක ඩිරෙක්ට් යන්නේ නෑ... මේ දවස් වල ඩිලේ එකක් තියෙන්වා Flight Schedule එකත් එකක් කොරෝනා කේස් එක නිසා.. එත් මාස දෙකක් යන්න කලින් නම් යාවි කියලා හිතෙනවා
    sim validity extend karanam hari neda
     
    • Like
    Reactions: sannsa and D_Mad