Internet එකෙන් මුදල් හොයන්න

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Internet එකෙන් මුදල් හොයන්න

    logox.png

    ඔයාලා දන්නවාද BUX ගැන.මේකනම් මරු වැඩක් මේකේ කරන්න තියෙන්නේ දවසකට දෙන ADS ටික බලන්න. එතකොට අපිට සල්ලි හම්බුවෙනවා.ගොඩක් ප්‍රසිද්ධ Bux Site තියෙනවා.ඒවා තමයි OnBux වගේ ඒවා.හරිම පොඩි දෙයයි තියෙන්නේ Register වෙන්න ඊට පස්සේ view ads ගිහින් Add එක උඩ Click කරන්න ඊට පස්සේ එතන පෙන්නන නිල් රවුම උඩ Click කරන්න දැන් Add එක අළුත් Tab එකක Open වෙයි. ඒක උඩින් Load වෙලා ඉවර වුනාම එයාලා පෙන්නන අකුරු වලින් ගැලපෙන අකුර Click කරන්න.ඔයාලත් කරලා බලන්න

    මෙතනින් ගිහින් Register වෙන්න
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    හිටපුගමන් 5ක් හම්බවෙනවා මරු
    හොර එකක් නෙමෙයි නෙ
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    හිටපුගමන් 5ක් හම්බවෙනවා මරු
    හොර එකක් නෙමෙයි නෙ

    ඔක මමත් කරා. මට එපා වුනා.. 2$ ගන්න 2 moth වගේ ගියා.. හැබැයි.. 2$ හම්බුනා...:P:P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ සයිට් එකෙන් රෙජිස්ටර් වුනාම හැමදාම ලොග් වෙන්න ඕනේ..
    එකම අයි පි එකකින් නේ..
    ඒ කියන්නේ..

    මේ සයිට් එකෙන් ලොග් වුන පරිගණකයෙන් විතරයි නේ..
     

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මේ සයිට් එකෙන් රෙජිස්ටර් වුනාම හැමදාම ලොග් වෙන්න ඕනේ..
    එකම අයි පි එකකින් නේ..
    ඒ කියන්නේ..

    මේ සයිට් එකෙන් ලොග් වුන පරිගණකයෙන් විතරයි නේ..


    eka thama mama podi weda parak dala wena ekekta account ekak hadanna beluwa
    kela wuna
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oney nam kiyanna thawa maru site ekak thiyenawa with auto clicker :D mata danna bayai :( poddak ikmanata hoyanna puluwan sure pay out :D