ෆ්‍රීලාන්සර් වැඩ ගොඩක් හොඳයි තමා! හැබැයි ඒකට තමන්ගේ තත්වයට ගැලපෙන්න ජොබ් ඉල්ලන්න ඕන.. කිසිම රෑන්ක් එකක් නැතුව $400ක් $1000ක් බිඩ් කරලා වැඩක් නැහැ.. අඩුම ඒවා කරන්න ඕන! ගොඩක් අය කරන්නෙ කෙළින්ම $1000ට බිඩ් දාන එක!


ඊට පස්සෙ ෆ්‍රීලාන්සර් එකට බැන බැන ඉන්නවාEka atta
Ita passe itin habak tamay![]()
ඊට පස්සෙ ෆ්‍රීලාන්සර් එකට බැන බැන ඉන්නවා

උඹ ඇහුව එක තේරුන් නැහැ! මට මැසේජ් එකක් ගහපන්shit kiyala wadak naha ... Good work machan !!
REPs Addtikak balapannnn
![]()