කලු කැත සිංහලු,
දැනට Peo TV පාවිච්චි කරන්නේ ලංකාවෙ චැනල් බලන්න. (News බලන්න තමයි ඉතින්)
Peo TV වෙනුවට Internet එකෙන් බලන්න විදියක් තියෙනවද බන්? Youtube එකේ දාන ඒවා ඔක්කොම censored. ඒ නිසා news වල content මුකුත් පෙන්නන්නේ නෑ. Peo TV Go අරන් බැලුවා. Quality 360p. හෙන ගහනව.
Derana/ Hiru/ Sirasa News censored nathuwa HD balaganna thibba nam athi.