Internet එකේ වෙලාව කන තරම බලන්න

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Internet එකේ වෙලාව කන තරම බලන්න

    time-tracker-addon-firefox.jpg

    මම අද දෙන්නේ ගොඩාක් ඔය Internet එකේ එහෙම ඇලිලා ඉන්න අයට හොඳ Software එකක් Software එකක් කිව්වට මේක Firefox Add-on එකක්.මේකෙන් පුළුවන් ඔයා කොච්චර වෙලා Internet එකේ දවසකට ඉන්නවද කියලා බලාගන්න.මේක දාගත්තාම ඔයාලට බලාගන්න පුළුවන් වෙයි ඔයා Firefox එකෙන් Internet Brows කරන්න Set වුනාම පොඩියට Window එකේ දකුණු පැත්තේ පහල වෙලාව යනවා.ඔයා Internet යන යන වාරයක් පාසා ඒ වෙලාව වැඩි වෙනවා.මේක දාගෙන බලන්න එතකොට ඔයාටම තේරෙයි වටින කාලය කොච්චර ඔයා නිකරුනේ ගතකරනවද කියලා.ඕනෙනම් ඔයාලට පුළුවන් සමහර Site වලට ගියාම වෙලාව යන්නෙ නැති විදිහට හදන්නත් ඒක හින්දා මේක Office වලටත් හොඳයි : D :p Office එකේ ඉන්න එවුන් වෙන වෙන ඒවැ කැරකෙනවද කියලා බලන්න.:D :D ඔයාලත්
    දාගෙන බලන්න.
    :D:D



    මෙතනින් බාගන්න