Internet වලට කීයක් ගෙවනවද??

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
ලංකාවෙ ISP ලා ඔක්කොම චා දැන් නම් ! :no:
මගෙත් SLT ඔය පැකේජ් එකම තමා . මළත් මාරු නම් වෙන්නෙ නෑ හැබැයි වෙන පැකේජ් එකකට . අන්ලිමිටඩ් දුන්නෙ නැත්තම් අයින් කරනවා !