25 න් මොනවා කරන්නද බන් අඩෝrs.1490 SLT WEB family 8mbps (6 mbps withara thamai aenne) 25GB limit aeka



අයියෝ මේ කොහොමද? මම Rs.1890 Airtel unlimited පැකේජ් එක පාවිච්චි කරන්නේ.ඒක දැන්නම් චාමැක්ස්
. ඉස්සර මම 32GB විතර යස අගේට ඩවුන් කලා. දැන් උන් 10 GB පහුවෙනකොටම ස්පීඩ් එක 256 වලට අඩු කරනවද කොහෙද? මම උන්ට කෝල් කරල සද්දයක් දැම්මා මේ ඊයෙ පෙරේදා? බලමු කොහොමද කියලා?
,math kochchara kiyala athda hotline. Airtel Impatience ekak mage eka, eketh ohomai,, unge dan billing cycle eka ekak, speed adu karanne calendar month ekata e kiyanne 1 idan 30 wenakan usage ekata slow karanne..un ahuwama kiyanne connection ganiddi oka kiwwe nadda kiyala but trc site ekei unge site eke thiyanawa 2012 may 1 idan un eka wenas karala thiynne,,issarnam kisi ginnak nathuwa use kala,,dan chaa
:/Dialog - 6GB = Rs350 + Vat
Airtel - Impatience(Speed dam awl) = 4.99GB Wenakan Use unoth Rs299 + Vat ( samahara masawala 5GB paninawa ethakota 9.99GB wenakan Rs599 +vat)