internet විරයිනි , මෙහෙ එන්න .....

Newuser.

Member
Feb 19, 2013
61
12
0
internet විරයිනි , මෙහෙ එන්න .....

488324_519411718100554_795581159_n.jpg

මෙය ඊයේ දින එනමි 2013 මාර්තු මස 28 වන දින මහනුවර නගරයේදී මාගේ මිතුරෙකු මුහුණ දුන් සිදුවීමකි.

සිදුවීම නමි ඔහු කලින් දිනයේ දී මහනුවර නගරයේ ප්‍රසිද්ධ සිංහල වෙළදසැලකින් මිලදී ගත් ඇදුමක් කිසියමි නොගැලපීමක් නිසා එය මාරු කර ගැනීමට (දින 7ක් ඇතුලත මාරු කර ගත හැකි බව එහි සටහන් කර ඇත) තවත් මිතුරෙකු සමග අද දින ඇදුම මිලදී ගන්නා ලද එම වෙළදසැලට යන ලදී. එසේ යන විට වේලාව උදෑසන 9ට පමණ ඇත.වෙළදසැලට ගොඩ වන විට එහි සිටියේ තරුණ ගැහැණු ළමුන් දෙදෙනෙකි. ඔවුන් අතරේ එම අවස්ථවේ සිදු වු සංවාදයි මේ.

මිතුරා :- මිස් මම ඊයේ අරං ගිය ඇදුම ටිකක් විතර මදි. ඒක මාරු කර ගන්න ආවේ.
වෙළද සේවකාව :- උදෙන්ම නිසා ටිකක් ඉන්න. තවම එක බිස්නස් එකක් වත් කලෙත් නෑනේ.
මිතුරා :- කොචිචර වේලාවක් ඉන්න වෙයිද මිස්
වෙළද සේවකාව :- (තරහා ගිය ස්වරූපයෙන්) ඒක ගැන කියන්න බෑ.

ඉන්පසු මිතුරන් දෙදෙනා වෙළදසැල තුලට ගොස් මේස් ජෝඩුවක් සහ ඇදුමක්ද ද රැගෙන ටික වේලාවකින් කවුන්ටරය වෙත පැමිණ මේස් ජෝඩුවද මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා මාරු කර නැවත ලබා ගැනිමට අවශ්‍ය ඇදුමට කලින් ඇදුමට වඩා මිල වැඩි හෙයින් එයට හිග මුදලද ලබා දීම ඔහු රුපියල් 2000 නෝටිටුවක් ලබා දී ඇත. එහිදි ඇයසැර පරුෂ ලෙස පවසා ඇත්තේ එය මාරු කිරීමට නොමැති බවයි. නමුත් ඒ අවස්ථාවේ එය මාරු කිරීමට හැකි තරමි මුදල වෙළද සැලේ තිබෙන බවද දක්නට ලැබු ඇත. ටික වේලාවකට පසු ඔවුන් අදාල ගැනීමෙන් අනතුරුව ඔවුන් හට මිතුරා

“මේ වීදියේ මුස්ලීමි කඩ විශාල ප්‍රමාණයක් පසු කරගෙන සිංහල කඩයක් හොයා ගෙන ආවේ අපේ කියන හැගිමෙන්. මුස්ලීමි කඩයකට ගියානමි මීට වඩා හොදයි”

කියමින් වෙළදසැලෙන් එළියට බැස්සේ වෙළද සේවිකාවන්ගේද කට වැසෙන පරිදි සිතන්නට යමක් ඉතිරි කරමිනි.

ඉන් පසු මිතුරන් හට ඔරලෝසුවක් මිලදී ගැනීමට අවශ්‍ය වු නිසා වෙනසකටත් එක්ක ගොඩවුයේ මුස්ලීමි වෙළද සැලකයට.

මුස්ලීමි ව්‍යාපාරිකයා :- ගුඩි මෝර්නින් සර්. එන්න එන්න. ඔරලෝසුවක්ද බැලුවේ.
මිතුරා :- ඔවි

ඉන් පසු ඔවුන් අවශ්‍ය ඔරලෝසුව තෝරා ගෙන මුදල් ලබා දෙන ලදී

මුස්ලීමි ව්‍යාපාරිකයා :- සර් ඔරලෝසුවට මොනවා හරි වුනොත් ඕන වෙලාවක අරන් එන්න.
තෑන්ක් යු සර්.ආයෙත් එන්න.

ඉන්පසු මිතුරන් දෙදෙනා වෙළදසැලෙන් එළියට බැස්සේ වෙළදසැල් දෙකේ වෙනස සංසන්දනය කරමිනි.

අපි අපේ ජාතියට ගොඩනගන්න කොචිචිර උත්සහා කලත් මෙවැනි දේවල් නිසා කිසිදා අපට දියුණු විය නොහැක. සිංහල ව්‍යාපාර දියුණු වීමට නමි මුලින්ම ගුණ ධර්ම පුරුදු කල යුතුය. පාරිභෝගියන් හට සුහදශිලී විය යුතුය. ඔවුන්ට කරුණාවෙන් මෛත්‍රීයෙන් කථා කල යුතුය.මේවා නැති තැන පිරිහිමක් මිස කිසිදා දියුණුවක් නැත. බුදු දහමට අනුව දිවි ගෙවීමෙන් නොදැනීම අප දියුණු වනු ඇත.බුදු දහමේ මග පෙන්වීමද මෙයයි.

සැමට තෙරුවන් සරණයි!!!
 
  • Like
Reactions: uditha224

Newuser.

Member
Feb 19, 2013
61
12
0
අපි අපේ ජාතියට ගොඩනගන්න කොචිචිර උත්සහා කලත් මෙවැනි දේවල් නිසා කිසිදා අපට දියුණු විය නොහැක. සිංහල ව්‍යාපාර දියුණු වීමට නමි මුලින්ම ගුණ ධර්ම පුරුදු කල යුතුය. පාරිභෝගියන් හට සුහදශිලී විය යුතුය. ඔවුන්ට කරුණාවෙන් මෛත්‍රීයෙන් කථා කල යුතුය.මේවා නැති තැන පිරිහිමක් මිස කිසිදා දියුණුවක් නැත. බුදු දහමට අනුව දිවි ගෙවීමෙන් නොදැනීම අප දියුණු වනු ඇත.බුදු දහමේ මග පෙන්වීමද මෙයයි. :yes:
 
sampat1980

Banned
Mar 25, 2013
515
51

කතාව ඇත්ත යාළුවා.මම දවසක් උදේම ගියා මහරගම් දෙහිවල පාරේ තියෙන මානෙල් එකට කුඩයක් ගන්න.කුඩයකුත් අරගෙන බිල් කරන්න ගියාම මුන් කියනවා උදෙන්ම කළු කුඩ විකුනන්නේ නෙහල්ලු.ඕනනම් වෙන පාටක එකක් ගන්නලු.මම උන්ටම තියාගන්න කියල අවා.
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ඉතින් යකෝ ගෑණුන්ට ඕනි ඕනි විදියට ව්‍යාපාර කරන්න බෑ. බුසිනෙස් ලව් කියලා එකක් තියෙනවා. උඹලා දෙන්නා පිම්පියො වගේ කථා කළාම උන් එහෙම කියන්නැති. අනික උන් එතන පඩියට වැඩ කරන එවුන්. උන්ට ඕකෙ කළාවක් නෑ. උඹලා නියම පිරිමි වගේ වචන හසුරුවන්න ඕනි මචංලා. අපේ පැත්තෙ නම් පව්මෙන්ට් බුසිනෙස්ස් වුණත් හරියටම යනවා.

එරාවුර් - 6 පැත්තෙ තම්බි කඩේකට ගිහිල්ලා බලපං පිළිගැනීම... උන් අපිව තඹ පිච්චියකට මායිම් කරන්නෙ නෑ. අපි දෙයක් ඉල්ලද්දි උන් උන්ගෙ කථාවක එක්කො නැත්නම් වැඩක. අපි එකම දේ 10 පාරක් විතර කිව්වම තමයි උන් ඒක දෙන්නෙ. මොකද ඒක තම්බි area එක නිසා. මෙහෙ උන් දන්නවා දැන් උන්ට කෙළවෙන්න යන්නෙ ඒ නිසා උන් තවත් polite වෙලා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕන තරම් මනුස්සකම් දන්න සිංහල කඩ තියෙනවා.. පාරිබෝගිකයන්ට ඔය විදියට කතා කරන්න උන්ට අයිතියක් නෑ.. එහෙම කලොත් එයාලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.. මෙච්චර කාලෙකට කිසිම කඩේක මට ඔය විදියට කතා කරල නෑ..

    කඩේකට බඩුවක් ගන්න ගියාම කඩේ අය පාරිබෝගිකයට ඔය විදියට සර් අරව මේවා කියල කතා කරන්නෙ බිස්නස් එක කරගන්න මිසක් වෙන දේකට නෙමෙයි..

    දැන් ඕකෙන් කියෙවෙන්නෙ සිංහල කඩවලට යන්නෙපා.. ඒවයින් බඩු ගන්න එපා.. පලයන් මුස්ලිම් කඩේකට කියලා.. ගිහින් බඩු ගනිං.. එහෙම නේද..? ඔය කතාව ගොතපු එකක්ද කියලා කවුද දන්නෙ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගෑනුන්ව ඔතනට දාන එක සින්හ එවුන් කරන ලොකුම වැරැද්දක් :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි අපේ ජාතියට ගොඩනගන්න කොචිචිර උත්සහා කලත් මෙවැනි දේවල් නිසා කිසිදා අපට දියුණු විය නොහැක. සිංහල ව්‍යාපාර දියුණු වීමට නමි මුලින්ම ගුණ ධර්ම පුරුදු කල යුතුය. පාරිභෝගියන් හට සුහදශිලී විය යුතුය. ඔවුන්ට කරුණාවෙන් මෛත්‍රීයෙන් කථා කල යුතුය.මේවා නැති තැන පිරිහිමක් මිස කිසිදා දියුණුවක් නැත. බුදු දහමට අනුව දිවි ගෙවීමෙන් නොදැනීම අප දියුණු වනු ඇත.බුදු දහමේ මග පෙන්වීමද මෙයයි. :yes:
    ඒක ඇත්ත.. මට කඩේ නමයි, දුරකථන අංකයයි දියන්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෑනුන්ව ඔතනට දාන එක සින්හ එවුන් කරන ලොකුම වැරැද්දක් :baffled:
    එහෙම ගෑණු පිරිමි කියල භේදයක් නැහැ බං.. රැකියාවට අවශ්‍ය සුදුසුකම් තියෙනව නම් රැකියාව ලැබෙනවා.. මට ඔය කතාව විශ්වාස කරන්න බෑ.. පාරිබෝගිකයෙකුට ඔය විදියට කතා කරන්නෑ කවුරුවත්..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    oka oya FB eken ne issuwe.................
    ඕවා හදපු කතා බං.. දැන් අහවල් ආගමේ එවුන්ගෙ කඩවල් වලට බිස්නස් නැහැනේ.. ජීවිතේ එපාවෙලා ඇත්තෙ.. දැන් හදන්නෙ සිංහල කඩ මෙහෙමයි කියලා බොරු කියලා සිංහලයො ටික උන්ගෙ කඩ වලට ඇදගන්න.. අපි අහුවෙයි..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඕන තරම් මනුස්සකම් දන්න සිංහල කඩ තියෙනවා.. පාරිබෝගිකයන්ට ඔය විදියට කතා කරන්න උන්ට අයිතියක් නෑ.. එහෙම කලොත් එයාලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.. මෙච්චර කාලෙකට කිසිම කඩේක මට ඔය විදියට කතා කරල නෑ..

    කඩේකට බඩුවක් ගන්න ගියාම කඩේ අය පාරිබෝගිකයට ඔය විදියට සර් අරව මේවා කියල කතා කරන්නෙ බිස්නස් එක කරගන්න මිසක් වෙන දේකට නෙමෙයි..

    දැන් ඕකෙන් කියෙවෙන්නෙ සිංහල කඩවලට යන්නෙපා.. ඒවයින් බඩු ගන්න එපා.. පලයන් මුස්ලිම් කඩේකට කියලා.. ගිහින් බඩු ගනිං.. එහෙම නේද..? ඔය කතාව ගොතපු එකක්ද කියලා කවුද දන්නෙ..

    aniwa mchn oka gothapu ekak. ohoma matath kawadawat wela ne
     
    • Like
    Reactions: kassa119

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕන තරම් මනුස්සකම් දන්න සිංහල කඩ තියෙනවා.. පාරිබෝගිකයන්ට ඔය විදියට කතා කරන්න උන්ට අයිතියක් නෑ.. එහෙම කලොත් එයාලට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.. මෙච්චර කාලෙකට කිසිම කඩේක මට ඔය විදියට කතා කරල නෑ..

    කඩේකට බඩුවක් ගන්න ගියාම කඩේ අය පාරිබෝගිකයට ඔය විදියට සර් අරව මේවා කියල කතා කරන්නෙ බිස්නස් එක කරගන්න මිසක් වෙන දේකට නෙමෙයි..

    දැන් ඕකෙන් කියෙවෙන්නෙ සිංහල කඩවලට යන්නෙපා.. ඒවයින් බඩු ගන්න එපා.. පලයන් මුස්ලිම් කඩේකට කියලා.. ගිහින් බඩු ගනිං.. එහෙම නේද..? ඔය කතාව ගොතපු එකක්ද කියලා කවුද දන්නෙ..

    hikz,,ahinsaka ayamayak machan,,paw anathayo,,machan ohoma GON part dammot nan kelinma management ekata kiyahan,,a wadakarapu eka edama ayn karawalama enna puluwan