internet 1n salli hoyanta puluwan

ywicky

Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    No comments becoz I also don't know abt this topic!
    But da best thing is 2 learn better & do a good job as X-pert says!
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    x-pert said:
    Uba kollek neda?

    Hoda Gay community web site ekakata set wela web cam shows tikak karanna machang.

    Mage Gay yaaluwek kiyuwa maaseta $500k wage hoyanna puluwanlu :P

    (Pissu nathuwa hodata igena gena hoda rassawak karapan!)

    :lol::lol::lol:
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    මෙන්ම මගෙනුත් උපදෙසක්

    HTML, PHP වගේ දෙයක් ගැන මුලින් ඉගෙන ගන්න (ඒක හරි ලේසියි http://www.w3schools.com/ වගේ එකකින් නොමිලේම ඉගෙන ගන්නත් පුලුවන්) ඊට පස්සේ ග්*රෆික් ඩිසයින් ගැනත් ඉගෙනගන්න. ඊට පස්සේ පොඩි ගානක් යොදලා සයිට් එකක් පටන් ගන්න. ඔයාගේ යාලුවන්ටත් සයිට් එක ගැන කියන්න. ඊට පස්සේ ඔයාට Adsense, Adbrite වගේ ඒවා වලින් සල්ලි හොයන්න පුළුවන් වෙබි ඩිසයින්, ග්*රැෆික් ඩිසයින් හොඳට දැනගත්තාට පස්සේ එයාට පුලුවන් අනිත් අයගේ වෙබ් සයිට් ඩිසයින් කරලාත් සල්ලි හොයන්න

    buxto, adbux වගේ පිරමිඩ් ක්*රම වලින් සල්ලි හොයන්න හදන්න එපා ඔයා අමාරුවේ වැටෙයි. ඇත්තම කිව්වොත් පිස්සු හැදෙන්නත් පුලුවන්
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ssudaraka said:

    thanks machan:D
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0

    Oya Adsense, AdBrite therumak naha machang.... Salli hoyanna puluwan thamai. But $10k wage labei auruddak mahansi wela spam karala minissu lawwa ads wala click karagena.

    Lankawe cyber market eke critical mass ekak hoyanna baha machang dan. :)
     
    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    x-pert said:
    Oya Adsense, AdBrite therumak naha machang.... Salli hoyanna puluwan thamai. But $10k wage labei auruddak mahansi wela spam karala minissu lawwa ads wala click karagena.

    Lankawe cyber market eke critical mass ekak hoyanna baha machang dan. :)

    ඔව් හැබැයි ගොඩක් යූසර්ලා ඕනේ තමයි. ඒත් එලකිරි වගේ වැඩක් දුන්නොත් **ගොඩම තමා :D
     
    shanakaplus

    Well-known member
  • Aug 19, 2007
    2,001
    89
    48
    37
    kurunegala
    mamanam sali hoiyane meken

    samahara dawas walata RS 10000000 wiyhara hoyanawa

    http://www.bidz.com/

    monawa hari unoth mama vaga kiyanae nathooooooooooooooooo\
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ssudaraka said:
    ඔව් හැබැයි ගොඩක් යූසර්ලා ඕනේ තමයි. ඒත් එලකිරි වගේ වැඩක් දුන්නොත් **ගොඩම තමා :D

    :yes: :yes: :yes: ;)
     
    yes thas right