Internet Banking Fees in Sri Lanka

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    commercial flash online app eka dagththa adama brnch ekata gihin debit card ekath gaththta kiyapu vidihata awruddata 100i lu card fee anikwa free kiwa .loku wistharayak dan ne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    commercial flash online app eka dagththa adama brnch ekata gihin debit card ekath gaththta kiyapu vidihata awruddata 100i lu card fee anikwa free kiwa .loku wistharayak dan ne

    mcn Account number ekak hamba wenawada?
    Transfer karanna puluwanda wena bank ekakata?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Commercial Bank
    Rs. 500 annually (Rs. 250 for Super Saver account)

    Not the best UI, but can get anything done within 15 minutes via sending an online message to the bank.

    Best one for me so far, I have used BOC (piece of shit) and Sampath Vishwa (Very good UI, too expensive) as well.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Nations Trust Bank - වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: SLIPS: Rs. FREE, Real Time Transfer: Rs. FREE

    Dan ntb free na
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,939
    823
    113
    29
    Gampaha
    Nations Trust Bank - වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: Real Time Transfer: Rs. 50

    Nations Trust Frimi- වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: Real Time Transfer: Rs. Free

    Commercial Bank Flash - වාර්ෂික ගාස්තුව: Rs. FREE

    commercial case eka sure da,other bank tranfer salli gannawa neda
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    commercial case eka sure da,other bank tranfer salli gannawa neda
    ඔය කියන්නෙ Com Bank එකේ නෝමල් ඉන්ටර්නෙට් බෑන්කින් ගැන නෙමෙයි මම හිතන්නෙ.
    උං ළඟදි හඳුන්වල දුන්න ComBank Flash කියල ඇප් එකක්. හරියට ෆ්‍රීමී වගේ. අන්න ඒ ඇප් එකේ හැමදේම ෆ්‍රී දෙනව ඇත්තෙ. මාත් හදාගත්ත ඒත් ඇපෲ කරගන්න බෑන්ක් එකට යන්න බැරි වුණා තාම
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    Nations Trust Bank - වාර්ෂික ගාස්තුව: Rs. FREE
    අනෙකුත් බැංකු වලට මුදල් මාරු කිරීමේදී: SLIPS: Rs. FREE, Real Time Transfer: Rs. FREE

    its 50
    dont post fake info