Internet Banking + SMS Alertz disable karanne kohomada? Bank yanna oneda
HNB මිට සෑහෙන කාලෙකට කලින් මන් කළා. එතකොට මැනේජර් ගේ ඊමේල් එක දීලා කිව්වා රික්වෙස්ට් ඊමේල් එකක් එවන්න කිව්වා.

Com bank tamai ATM eken puluwan anith ewa danne nah
HNB eke log wela ekenma message ekak yawala puluwan.. Nathnam call karala balanna..