internet block karalada

salinthe

Active member
  • Feb 5, 2018
    371
    76
    28
    western province
    මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද

    වැඩ බන්..කිසි අවුලක් නෑ එහෙම..හැබැයි ජෙප්පොන්ට එහෙම ලෙඩක් හැදිලා..එකෙක් ඉරිදා ඉඳලා දානවා ෆේස්බුක් එකේ කරන්ට් එක කපනවලු, 4g නැතිකරනවලු, කියල..තව එකෙක් ඊයෙ උදේ අහනවා කරන්ට් ගියාද කියල...උඹත් ජී වී පී එකට සම්බන්ධනම් ඉන්ටර්නෙට් ස්ලොව් වගේ දැනෙන්න පුලුවන් මේ වෙලාවෙ:D:D:D