මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද
salinthe Active member Feb 5, 2018 371 76 28 western province Nov 2, 2018 #1 මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද
oxide Well-known member Jan 30, 2012 2,258 1,239 113 මේකෙ Nov 2, 2018 #2 salinthe said: මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද Click to expand... වැඩ බන්..කිසි අවුලක් නෑ එහෙම..හැබැයි ජෙප්පොන්ට එහෙම ලෙඩක් හැදිලා..එකෙක් ඉරිදා ඉඳලා දානවා ෆේස්බුක් එකේ කරන්ට් එක කපනවලු, 4g නැතිකරනවලු, කියල..තව එකෙක් ඊයෙ උදේ අහනවා කරන්ට් ගියාද කියල...උඹත් ජී වී පී එකට සම්බන්ධනම් ඉන්ටර්නෙට් ස්ලොව් වගේ දැනෙන්න පුලුවන් මේ වෙලාවෙ
salinthe said: මචන්ලා internet block කරලා වගේ දැනෙනවා,උබලට අනිත් වෙබ් වලට access තියෙනවද Click to expand... වැඩ බන්..කිසි අවුලක් නෑ එහෙම..හැබැයි ජෙප්පොන්ට එහෙම ලෙඩක් හැදිලා..එකෙක් ඉරිදා ඉඳලා දානවා ෆේස්බුක් එකේ කරන්ට් එක කපනවලු, 4g නැතිකරනවලු, කියල..තව එකෙක් ඊයෙ උදේ අහනවා කරන්ට් ගියාද කියල...උඹත් ජී වී පී එකට සම්බන්ධනම් ඉන්ටර්නෙට් ස්ලොව් වගේ දැනෙන්න පුලුවන් මේ වෙලාවෙ
oxide Well-known member Jan 30, 2012 2,258 1,239 113 මේකෙ Nov 2, 2018 #4 salinthe said: ammo ne bn,mn ovata ne. Click to expand...