Internet Connection එක slow කරන web site...

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    ku-xlarge.jpg



    [FONT=&quot]ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය අසාමාන්‍ය ලෙස[/FONT][FONT=&quot]මන්දගාමී වෙලාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එලෙස අසාමාන්‍ය ලෙස අන්තර්ජාල සම්බන්ධ තාවය මන්දගාමී වීමට[/FONT][FONT=&quot]බලපාන ප්‍රධානම හේතුව වෙන්නේ පරිගනකයට පැමිණි [/FONT][FONT=&quot]malware, spayware [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]adware [/FONT][FONT=&quot]වැනි වෛරසයන් වල ක්‍රියා කාරීත්වයයි. ඔබ නොදැන සිටියත් එම වෛරසයන් මගින්[/FONT][FONT=&quot]රහසිගතව යම් යම් වෙබ් අඩවි වලට සම්බන්ධ වීමට උත්සහ කරනවා. එම හේතුව නිසා[/FONT]
    [FONT=&quot]අසාමාන්‍ය ලෙස අන්තර්ජාලය මන්දගාමී වෙනවා.



    [/FONT]
    [FONT=&quot]ඔබේ පරිගනකය රහසිගතව සම්බන්ධ වී සිටින්නේ කුමකටද යන්න පරික්ෂා කර බලන ආකාරය.

    [/FONT]
    [FONT=&quot]netstat [/FONT][FONT=&quot]විධානය භාවිතා කරමින් අපිට[/FONT][FONT=&quot]පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්. මෙම ක්‍රමය [/FONT][FONT=&quot]windows 7, vista, [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]xp [/FONT][FONT=&quot]මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මකව වෙනවා.[/FONT]


    [FONT=&quot]මෙමගින් අපිට හැකියාව තිබෙනවා යම් කිසි[/FONT][FONT=&quot]විශේෂිත කාලයක් තුල පරිගනකය සම්බන්ධ වී සිටින්නේ කුමන වෙබ් අඩවි වලටද සහ[/FONT][FONT=&quot]අන්තර්ජාලය භාවිතා කරන්නේ කුමන මෘදුකාංගද යන්න ඇතුළු ලැයිස්තුවක් සකස්[/FONT][FONT=&quot]කරගැනීමට. මෙම විධානය භාවිතා කිරීම සඳහා ඔබ [/FONT][FONT=&quot]command prompt [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] administrator [/FONT][FONT=&quot]අවසරය ඇතුව [/FONT][FONT=&quot]run [/FONT][FONT=&quot]කල යුතු වෙනවා. [/FONT][FONT=&quot]start menu [/FONT][FONT=&quot]එක විවුර්ත කොට[/FONT][FONT=&quot] search box [/FONT][FONT=&quot]හී "[/FONT][FONT=&quot]cmd.exe" [/FONT][FONT=&quot]යනුවෙන් [/FONT][FONT=&quot]type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]search result [/FONT][FONT=&quot]එක පැමිණිය පසුව ඒ[/FONT][FONT=&quot]මත [/FONT][FONT=&quot]right-click [/FONT][FONT=&quot]කර "[/FONT][FONT=&quot]run as administrator" [/FONT][FONT=&quot]යන්න තෝරන්න.[/FONT]


    sshot4ecce6476e4b7.jpg




    [FONT=&quot]command prompt [/FONT][FONT=&quot]වින්ඩෝ එක පැමිණිය පසුව පහත තිබෙන විධානය ඒ ආකාරයෙන්ම [/FONT][FONT=&quot]type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]ඔබන්න.[/FONT]


    [FONT=&quot]netstat -abf 5 > activity.txt[/FONT]

    [FONT=&quot]

    [/FONT]​
    [FONT=&quot]
    [/FONT]​
    [FONT=&quot]දැන් එම විධානය ඇතුලත් කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]කල පසුව[/FONT][FONT=&quot]විනාඩි දෙකක පමණ කාලයක් සිටින්න මොකද එම කාලය තුල පරිගනකය අන්තර්ජාලය හා[/FONT][FONT=&quot]සම්බන්ධ වී තිබෙන සියලුම සම්බන්ධ තාවයන් පටිගත කරනවා. විනාඩි දෙකක පමණ[/FONT][FONT=&quot]කාලයක් ගත වී ගිය පසුව [/FONT][FONT=&quot]Ctrl+C [/FONT][FONT=&quot]එක වර එබීමෙන් පටිගත වීම නවත්වන්න.[/FONT]



    image119.png



    [FONT=&quot]දැන් ඔබ සියලු දත්තයන් පටිගත කරගෙන ඉවරයි.[/FONT][FONT=&quot]එම ප්‍රතිපලය දැකගැනීම සඳහා [/FONT][FONT=&quot]command prompt [/FONT][FONT=&quot]එකේම [/FONT][FONT=&quot]activity.txt [/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]ඔබන්න. දැන් විවුර්ත වූ [/FONT][FONT=&quot]text file [/FONT][FONT=&quot]එකේ සියලුම විස්තරයන්[/FONT][FONT=&quot]අන්තර්ගත වී තිබෙනවා ඔබට පෙනෙනවා ඇති.[/FONT]


    [FONT=&quot]විනාඩි [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක කාලය තුල අන්තර්ජාලය හා සම්බන්ධ[/FONT][FONT=&quot]තාවය පැවැත්වූ වෙබ් බ්‍රව්සරයද ඇතුලත්ව සියලුම මෘදුකාංග වල ලැයිස්තුවක්[/FONT][FONT=&quot]ඔබට එහි දැකගන්න පුළුවන්. ඒ අතර ඔබට හුරු පුරුදු නොමැති වෙබ් අඩවියක[/FONT][FONT=&quot]ලිපිනයක් තිබෙනවානම් [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]හී පරික්ෂා කර බලන්න. එම වෙබ් අඩවිය අහිතකර[/FONT][FONT=&quot]එකක් යැයි ඔබ සිතනවානම් එයින් වැළකීම සඳහා විසඳුම [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]හී පරික්ෂා කර[/FONT][FONT=&quot]බැලීමෙන්ම සොයා ගන්න පුළුවන්.[/FONT]


    [FONT=&quot]ඉහත සඳහන් කල පරිදි [/FONT][FONT=&quot]malware, spyware [/FONT][FONT=&quot]සහ[/FONT][FONT=&quot] adware [/FONT][FONT=&quot]වගේ වෛරසද අන්තර්ජාලය භාවිතා කරනවා වෙන්න පුළුවන්. එවැනි සැකකටයුතු[/FONT][FONT=&quot]ක්‍රියාකාරීත්වයක් ඔබ දුටුවොත් දැනගන්න එය වෛරස බලපෑමක් බව. ඒ සඳහා[/FONT][FONT=&quot]විසඳුමක් වශයෙන් හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගය ස්තාපිත කරගන්නට පුළුවන්.[/FONT][FONT=&quot]නැතිනම් පරිගනකය සම්පූර්ණයෙන් ෆොර්මැට් කර අලුතෙන් මෙහෙයුම් පද්දතිය[/FONT][FONT=&quot]පිහිටුවා ඒ සමගම ප්‍රතිවෛරස මෘදුකාංගයක්ද අලුතෙන් ස්ථාපිත කරගන්න.[/FONT][FONT=&quot]
    [/FONT]






    image120.png







    [FONT=&quot]CurrPorts [/FONT][FONT=&quot]භාවිතයෙන් පහසුවෙන්ම මෙය කරගැනීම.

    [/FONT]
    [FONT=&quot]ඉහත ක්‍රමය නම් තරමක් සංකීර්ණ [/FONT][FONT=&quot]manual [/FONT][FONT=&quot]ක්‍රමයක්. නමුත් [/FONT][FONT=&quot]CuurPorts [/FONT][FONT=&quot]කියන මෘදුකාගයෙන් පහසුවෙන්ම මෙය කරගන්න පුළුවන්.[/FONT][FONT=&quot]එය නොමිලේම ලබා ගන්න පුළුවන් [/FONT][FONT=&quot]portable [/FONT][FONT=&quot]මෘදුකාංගයක්. එම නිසා [/FONT][FONT=&quot]install [/FONT][FONT=&quot]කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පිළිබඳව වැඩි වශයෙන් විස්තර කරන්න අවශ්‍ය[/FONT][FONT=&quot]වෙන්නේ නැහැ මොකද මේ මගින් මෙය කරගැනීම ඉතාමත්ම පහසුයි. එම මෘදුකාංගය[/FONT][FONT=&quot]පහතින් බාගන්න.[/FONT]







    07_currports.png



    කස්ටියට වැදගත් වෙන්න ඇති කියල හිතනවා....:):)
     
    Last edited:
    • Like
    Reactions: dmtx