මචන්ල, මේ ලගකදි ඉදන් internet connection drop වෙන seen එකක් තියනව..
YouTube video එකක් load වෙන්න දැම්මම, ටිකක් load වෙලා නවතිනව.
වෙන site වල උනත් එහෙමයි, open කරපුවම connection loss එකක් පෙන්නනව.
refresh කරාම හරි යනව. office එකෙත් එහෙමයි, ගෙදරත් එහෙමයි.
උබලටත් එහෙම තියනවද..

youtube video balanne hari amaruwen tikak load wela nawathinawa .. aye refresh kalama hari yanawa