අපේ ගෙදර Normal Use කරන්න Core 2 Duo Computer එකකුයි, එදිනෙදා පාවිච්චියට i5 Lap එකකුයි තියෙනවා. මේ Core 2 Duo Computer එකේ Internet Connection එකක් නෑ. ඒත් ඒක මාර Speed බං. Photoshop වගේ Softwares හොදට වැඩ කරනවා. ඒත් බං Lap එකේ Performance පට්ට චා. කොටින්ම Photoshop වගේ Open කරොත් වෙන වැඩක් කරන්න බෑ. මෙහෙම වෙන්නේ අපි Internet Use කරන නිසාද බං Lap එකට? නැත්නම් වෙන හේතුවක් තියෙනවද?