Internet connection help

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මචන්ල මට හෙල්ප් එකක් ඕන..මට internet connection එකක් timing වලට ඔන් ඕෆ් කරගන්න පුලුවන් විදියෙ,ඒ කීවෙ LAN or WIFi වලින් connect වෙලා තියන pc එකකට eg- 00:00:00 නෙට් use කරන්න පුලුවන් වෙන්න හදන්න පුලුවන් සොෆ්ට් එකක් ගැන දන්න කෙනෙක් කියන්න පුලුවන්ද.
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    හරි හරි මමම වැඩේ ගොඩදාගත්ත
    දැන් ඉතින් මහ රෑ 12 නැගිටල pause කරපුව start කරපු කාලෙ ගියා...ලැප on එකේ තියල දොයියනව.12 auto on වෙලා torrent ටික බෑවිලා උදේට දෙයියනේ කියල බලනව....හෙහ් හෙහ්....
    කොහොමද ටිකිරි මොලේ


    පුලුවන්න්ම් බැනපන් මට.ගොනා මෝඩය මූසලය කියල.
    මේක කරන විදිය පස්සෙ දාන්නම්...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෙහ් හෙහ් පුලුවන්නම් රෑ 12 ට ලප ඔටෝ on වෙන්නත් හදපන්:P:P:P
    schedule task එකෙන් ඉතුරු ඒවා කරගන්න බැරියා :yes::yes:
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    Task schedule eken tama wade dunne.ethernet connection eka batch file ekakakin auto enable wenna dunna.wlan ekatath puluwan.