Internet Connection Help

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,303
    1,152
    113
    මචන්ලා,

    මගෙ නෙට් කොනෙක්සන් දෙකක් තියෙනවා, ඩයලොග් එකයි, එස් එල් ටී එකයි, ඩයලොග් එකේ තම අවුල, මට ඩයලොග් එකෙන් ගේම් ගහන්න බෑ (steam, battle.net / COD WZ/WZ2 MW2 PUBG). මේ ඔක්කොම සල්ලි දීලා ගත්ත ගේම්, ඉස්සර සෙල්ලම් කලා අවුලක් තිබ්බෙ නෑ, ඒත් දැන් මාස හතරක විතර ඉදලා බෑ,

    ඒ විතරක් නෙමෙයි, ඩයලොග් එකෙන් speedtest, microsoft web sites වලට යන්නත් බෑ. ඉස්සර අවුලක් තිබ්බෙ නෑ.

    සිම් මාරු කරල බැලුවා, ඩොන්ගල් මාරු කරල බැලුවා, වෙන මැසින් එකකට ගහල බැලුවා ඒත් වෙනසක් නෑ.