Internet down කරොත් මොකද කරන්නේ ?

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    200.gif
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    69 ලස්සේට අයිති උන්ගේ ගෙවල් වලට අමු තිත්ත කුණුහරුපෙන් බැනලා ලියම් තැපැල් කරනවා.
     
    • Like
    Reactions: Cypress and zid2021

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,110
    14,184
    113
    ඉරාජ් ලා වගෙ පොන්නයොත් මෙ පාර හොද පාඩමක් ඉගෙන ගන්න ඕන.අවස්තාවාදි සක්කිලියා
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,382
    2,578
    113
    colombo
    ඔන්ලයින් මේ විරෝධය ඇත්තටම පාරට බහිනවා ඒකෙන් වෙන්නේ. එතකොට වැඩේ දික්ගැස්සෙනවා. හොඳම විසඳුම මිනිස්සුන්ට ඔන්ලයින් ආවේගය පිට කරන්න දෙන එක.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඔන්ලයින් මේ විරෝධය ඇත්තටම පාරට බහිනවා ඒකෙන් වෙන්නේ. එතකොට වැඩේ දික්ගැස්සෙනවා. හොඳම විසඳුම මිනිස්සුන්ට ඔන්ලයින් ආවේගය පිට කරන්න දෙන එක.
    :yes: