Internet Download Manager - IDM | Giveaway🔥 | නොමිලේ 🔥

meeka

Well-known member
  • Oct 1, 2008
    5,524
    6,378
    113
    :cool: අඩේ හම්බුනෝ. අලුත්ම IDM official වර්ෂන් එක බාලා කී එක දැම්මා. ලෙසටම වැඩ. අප්ඩේට් පවා චෙක් කලා. කිසි අවුලක් නෑ වැඩ. Thanks broowwwww :love:

    dagatta widiha kiyannako machan. Man key eka dammama fake kiyala enawa. tibba version eka ain karala registry ekath clean karala aluth version eka damma. fake key kiyala enna :(
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    dagatta widiha kiyannako machan. Man key eka dammama fake kiyala enawa. tibba version eka ain karala registry ekath clean karala aluth version eka damma. fake key kiyala enna :(
    මටත් එහෙම තමයි බන්. මමනම් අයින් කරා.
     
    • Sad
    Reactions: meeka

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    dagatta widiha kiyannako machan. Man key eka dammama fake kiyala enawa. tibba version eka ain karala registry ekath clean karala aluth version eka damma. fake key kiyala enna :(
    මගෙ එකේ fake key msg එක එනවා ඒක close කලාම ආයෙ අවුලක් නෑ හොඳට වැඩ මචන්. මම කලින් දාලා තිබ්බ එක අයින්ම කරලා site එකෙන් අරන් දාලා key එක registry එකට දැම්මා. එදා ඉඳලා තාම නම් වැඩ

    Update: Key blocked :( ආපසු xdm/fdm එකටම යනවා
     
    Last edited:
    • Sad
    Reactions: meeka

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,524
    6,378
    113
    මටත් එහෙම තමයි බන්. මමනම් අයින් කරා.

    matath ehemai ban
    https://diakov.net/3434-internet-download-manager-6211-final.html
    oya Repack eka da gaththa ita passe hodata wada,
    virus tibboth man waga kiyan na :angry: kiriyema ekek thamai dala tibbe
    මගෙ එකේ fake key msg එක එනවා ඒක close කලාම ආයෙ අවුලක් නෑ හොඳට වැඩ මචන්. මම කලින් දාලා තිබ්බ එක අයින්ම කරලා site එකෙන් අරන් දාලා key එක registry එකට දැම්මා. එදා ඉඳලා තාම නම් වැඩ

    Update: Key blocked :( ආපසු xdm/fdm එකටම යනවා

    Ducai Ducai Ducai :(
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,824
    32,555
    113
    IDM (Internet Download Manager) KEY | Giveaway🔥 | නොමිලේ 🔥

    idm_box_min.png


    idm_screenshot_6_35.png

    ​
    Meka PM karapan machan...........