Internet Help

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    machan dongle gahapuwahama oya wage error message ekak enawane.. hadaganna widihak kiyapallako..dongle ekata witharai case eka thiyenne router eken net yanna puluwan..mage thiyenne dialog 3531 dongle ekak..ada mama kaspersky 2015 damma itapasse thamai seen eka awe..:(:(: kisima Browser ekakin net yanna be..

    vhug6.jpg
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් උඹේ PC එකේ ස්ටෑටික් IP එකක් දාලා තමයි රවුටරෙන් නෙට් අරන් තියෙන්නේ... උඹ ස්ටෑටික් එක වෙනුවට ඩයිනමික් IP දාන්න ඕනේ... ඒක කරන හැටි දන්නවද ...?
     

    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් උඹේ PC එකේ ස්ටෑටික් IP එකක් දාලා තමයි රවුටරෙන් නෙට් අරන් තියෙන්නේ... උඹ ස්ටෑටික් එක වෙනුවට ඩයිනමික් IP දාන්න ඕනේ... ඒක කරන හැටි දන්නවද ...?

    danne ne machan poddak kiyala denna..:)