Hi ...මම Auto technician කෙනෙක් මම වාහන වල sensor problems,Electronic,Electrical problems Scanning තමයි කරේ...
නමුත් දැන් මට කොන්දේ අමාරුවක් හැදිලා ගෙදරට වෙලා ඉන්නේ.
දැන් මට ආදායමක් නැ..
මට PC එකෙන් වැඩ කරන්න පුලුවන්.ඒක නිසා මට E -money වලින් ආදායමක් සොයන්න ක්‍රමයක් කියලා දෙනවාද..?

ලොකු පිනක්..



නමුත් දැන් මට කොන්දේ අමාරුවක් හැදිලා ගෙදරට වෙලා ඉන්නේ.
දැන් මට ආදායමක් නැ..මට PC එකෙන් වැඩ කරන්න පුලුවන්.ඒක නිසා මට E -money වලින් ආදායමක් සොයන්න ක්‍රමයක් කියලා දෙනවාද..?


ලොකු පිනක්..



